Adaree Kranna Hodama Thana .....!!!!!!!!

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
Mchanz.. Mama thama elakiri walata aluth..ok.. Machanzla.. adare karanna thenakma ona na ban.. Hadawathata adare karanna.. Laga hitiyath nathath 2nnatama hugak adare danei.... Hodama exmple 1 mama... Mama kandy wala girl frnd panadura... Masekata dawasai or 2i meet wenne.. Ath dura hitiyath , apita ape adare hugak danenawa... Hugaak..
 
NanuNana

Member
Jan 29, 2010
654
68
0
ආදරේ කරන්න හොඳම තැන පැදුර උඩ....ඇයි බන් වැටෙන්නෙ නැහැ නෙ..පොලිසියෙන් පනින්නෙත් නෑ..
හදිස්සියෙන් ආදරේ වැඩි වෙල වැටුනොත්, බයවෙන්න දේකුත් නැහැ...

:lol::lol::lol::lol::lol::lol:

accessuser

Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    Mchanz.. Mama thama elakiri walata aluth..ok.. Machanzla.. adare karanna thenakma ona na ban.. Hadawathata adare karanna.. Laga hitiyath nathath 2nnatama hugak adare danei.... Hodama exmple 1 mama... Mama kandy wala girl frnd panadura... Masekata dawasai or 2i meet wenne.. Ath dura hitiyath , apita ape adare hugak danenawa... Hugaak..
    ah ela ela all the best machnz & welcome 2 ek
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    special place ekak kiyala ne adare lebena tenaka inna kawurut kemati
    specially gedara

    ගෙදර ඉඳන්‍ මොන ලව්ද අනේ. ගඟක් අද්දර, කඳු මුදුනක, වන පියසක ඉඳන් සොබා දහමට ලංවෙලා ආදරේ කරන්න. එතකොට තේරෙයි ගෙදර ඉඳන් කරන ලව් මොන මළ ඉලව්ද කියලා.
     
    kingdewi

    Well-known member
  • ගෙදර ඉඳන්‍ මොන ලව්ද අනේ. ගඟක් අද්දර, කඳු මුදුනක, වන පියසක ඉඳන් සොබා දහමට ලංවෙලා ආදරේ කරන්න. එතකොට තේරෙයි ගෙදර ඉඳන් කරන ලව් මොන මළ ඉලව්ද කියලා.

    affa..ela ela!:yes::yes:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    affa..ela ela!:yes::yes:

    හැබැයි ඉතින් ලංකාවේ ඔය වගේ තැන් තිබුනට ඒවට ගිහින් ආදරේ කරන්න බෑනේ. ලංකාවේ ආදරේ කරන්න තහනම්. එක්කෝ මැන්ටල් කේස් හැංගිලා හොරෙන් බලන් ඉන්නවා. එක්කෝ පොලීසියෙන් කුදලන් යනවා. :lol::lol::lol:

    ඉතින් ලංකාවේ ආදරේ කරනවා නම්,

    1. ගෙදර
    2. hotel room

    එච්චරයි option තියෙන්නේ. :yes::yes: