Adaren - Hesh

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37





    Main Arists : Hesh
    Backup vocals : Sathmani Chathurika
    Flute : Sarada Chulasinghe
    Lyrics & music composed : Sineth Malaka
    Mixed & Mastered : Udara Dandeniya / Sineth Malaka

    "Adaren - ආදරෙන්"

    නිල් මිනි නෙතු අගින් මා දෙස බලා....
    නුබෙ සුවදින් මගෙ හද කීදුවා..
    මුදු සෙනෙහෙන් මකන්න සිත් වේදනා...
    සිත වාව ගන්න බැරි තරම්ම නුබ ලන් වෙලා..... ♥

    ආදරෙන් සිත පුරවා තියා....
    නුබේ ආලවන්ත කම් වලින් සිත පිබිදුවා....
    හිනැහී බලන්නෙපා......
    තව හාදුවක් මට ඕනෙම කියා...
    හද ඉකිබිදින්න දැන් සැරසිලා.... ♥

    හිතුවක් කාර බැල්මෙන් නම් අඩුවක් නෑ හිනැහෙනකොට නම්..
    හිතුවෙ නෑ ඔබ මෙතරම් මා හට පෙම් කෙරූ වගෙ නම්..
    මොහොතකින් තනි උනා...
    අප හාදු වැස්සක සිහිනෙක සදා..
    මට අද වගේ මතකයි එදා....♥ ♥