Adath kellek kochchiyata panala

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කොට්ටාවෙ කෙල්ලෙක්ලු නෙහ...වයස 16ලු. අනේ මන්ද.මේවා රැල්ලට ගියොත්
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    ඕක රැල්ලට ගිහිල්ල... මුන්ට දෙමවුපියන් ගැන ගානක් වත් නෑ කොල්ල තරහ උනාම බෙල්ල තියෙන්න... ශික් ලංකාව මේකෙනුත් කප් එක ගහල

    Love scene එකකට එහා ගිය ප්‍රශ්නයක් තිබිල තියෙනවා මචන්.. :sorry::sorry::sorry:
    පව් ඉතින් අසරණ ජිවිත.. :nerd::nerd::(
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ආගම මොකක් උනත් තමන්ගෙ ආගමෙන් ඈත්වෙන එක නිසයි මෙහෙම වෙන්නෙ.
    තමන්ගෙ ජීවිතය,තමන්ට ජීවිතය දුන් අය,තමන් වෙනුවෙන් බලාපොරොත්තු තියන් බලන් ඉන්න අය ගැන සුලු හැඟීමක්වත් තිබුන නම් මෙහෙම මැටි තීරණ ගන්නෙ නෑ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,253
    6,398
    113
    අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකමක් නැත සතුටින් ජීවත්වීමට හැකියාවක් ද නැත උදව් කරන කෙනෙක් ද නැත එකම සතුට ආදරය පමණක් යයි සිතති එය අහිමි වූ විට ජීවිතයෙන් පලක් නැතැයි සිතයි. ලෝකයේ තවත් අපුරු දේවල් ඇති බව සමාජය පෙන්වාදෙන්නේ නැත එසේ කිරීමට තරම් දියුණු සමාජයක් අපට නැත.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ආයෙමත් ආත්මයක් තියෙයි කියල හිතෙනවද බන් මුන්ට...............


    බෙල්ල තියලා තියෙන හේතුව මොකක්ද ? එක එකා නවකතා ලියනවා වගේ හේතු දාලා තිබ්බා fb එකේ :confused:
     
    May 30, 2017
    119
    26
    0
    :yes:නැතුව බන්. ශාප් කඩුවකින් කපනවා වගේ නෙමේ.. මොට්ට පැතලි යකඩ රෝලක් එන්නේ රත් වෙච්ච... උබ හිතපන් ඕක බෙල්ල උඩින් යද්දි හම්මේ ඉතින්...:sorry:

    හිතන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ බන් ඉතින්. එනකන් හිතෙන බය විතරයි. උඩින් ගියා ගමන් කෙලින්ම disconnect වෙනවනේ. ඊට පස්සේ මොන feelings ද ඉතින්.? :sorry::sorry:

    බලහන් කද දැක්කම දුකේ බෑ
    දාල ගිය සුකන්නට සුකාගන්න කියල
    වෙන එකෙක් එක්ක සෙට් වුන නම් ඉවරයි නේ
    මෝඩ සුකන්නිලා

    dat-ass-cat-dat-ass.jpg


    ඔව් ඔයී මටත් ඕකම හිතුන අර රේල් පාර උඩ තියෙන උඩින් අරගත්තා පොටෝ එක දක්කම. :(:(
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,473
    6,134
    113
    එතකොට තමයි බන් මිනිස්සුන්ගේ අවදානය ඒ සිදුවීම ගැන යොමු වෙන්නේ. කට්ටිය කවි, කතා, නිසදැස් ලියන්නේ. දැනට සතියකට කලින් දෙමල ගෑනියෙකුත් කෝච්චියට පැනල තිබ්බ. කවුරුවත් මොකුත් කියලා තියෙනවා දැක්කේ නෑ. තව කොල්ලෙකුත් බෙල්ල තියල තිබ්බ. ඌ ගැනත් කිසිම සද්දයක් නෑ.

    උගත්, ලස්සන, සල්ලි තියෙන පවුලක කෙල්ලෙක් නම් කවි ලියවෙන සම්භාවිතාව වැඩියි. ඒකයි මැරෙන්න එන එවුනුත් ලස්සනට ඇඳන් එන්නේ. :yes: :yes: :yes:

    මොනවා වුනත් මචන් තමන්ට දරා ගන්නම බැරි තරම් වේදනාවකට පත් වෙච්ච නිසා තමයි ඕනෙම කෙනෙක් දිවි නසා ගන්නේ.
    ඒ නිසා ඒ දේවල් විහිලුවකට ගන්න එපා. අපිත් ජීවිතේ කවදා ඔය වගේ තත්වෙකට පත් වෙයිද කියන්න බෑ.

    Ow machan mentality eka koi welawe kohoma wateida kiyala hithanna be. Oya Suicide karagaththu ewunuth marenna suicide karanna hithagen jeewath wunu ewun nemeine. Depression nisa ohoma wenawa. depression kiyanne hormone imbalance nisa athi wena ledak beheth deela hormone balance karanna puluwan ehema unoth depression nathi karanna puluwan.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mona karuma jeewithda mewa.

    uda idan nhayen adana lundian ge natti nawaththanna one ?
    got wage ewa pennanna one wate inna wun kochchra kanna balan hitiyath jeewath wenna marageamk dena cersei , arya dakkma mun mehema karaganne nha

    podi kale idan mal wage hadan nathiwa mala nokana wane hamadeka ekathuwak widiyata hadanna one
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    එ කෙල්ලව මරල ගෙනත් දාල කියල කෙල්ලගෙ තාත්ත අද පත්තරෙට කියල තිබ්බ..:yes: කෙල්ල රැ 7ට විතර ගෙදරට කොල් කරල කියල ගෙදර එනව කියල..මාත් ඔය ට්‍රෙන් එකේ හිටිය.. කෙල්ල හැප්පුනෙ 8ට විතර.. ට්‍රෙන් ඩ්‍රයිවර් දැකල තිබ්බෙත් නැහැ මෙයා ඉන්නව කියල.. හොයල හොයල වන්ගුවක ඉදල තමා හොයාගත්තෙ.. එ කියන්නෙ හෙල්ලිලවත් නැ අඩුගානෙ..බැග් එකක් දැකල නැවත්තුව කියල තමා ඩ්‍රයිවර් නම් කිව්වෙ..
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    එ කෙල්ලව මරල ගෙනත් දාල කියල කෙල්ලගෙ තාත්ත අද පත්තරෙට කියල තිබ්බ..:yes: කෙල්ල රැ 7ට විතර ගෙදරට කොල් කරල කියල ගෙදර එනව කියල..මාත් ඔය ට්‍රෙන් එකේ හිටිය.. කෙල්ල හැප්පුනෙ 8ට විතර.. ට්‍රෙන් ඩ්‍රයිවර් දැකල තිබ්බෙත් නැහැ මෙයා ඉන්නව කියල.. හොයල හොයල වන්ගුවක ඉදල තමා හොයාගත්තෙ.. එ කියන්නෙ හෙල්ලිලවත් නැ අඩුගානෙ..බැග් එකක් දැකල නැවත්තුව කියල තමා ඩ්‍රයිවර් නම් කිව්වෙ..

    :shocked::shocked:
    marala dala thibbanam pmt eken hoya ganna puluwanne
    untraceable drug ekak dila sihinathi karala thibbanam thami awla