Add Control karanne kohomada ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,232
    3,965
    113
    Gampaha
    Man dakka meke Godak un dala tyne Adhd ho add gana matath add symptoms godk tynw , Samahara than wala kelama une meka hinda , ubalata idea ekak tiyanawada Reward system ekakin hari kohomahari meka Control karanna ? @Glitch ubatat tyned meka

    Meka itin mahaloku magulak newei eth samahara welawata epa wenw ekai control karanna hadanne
    ------ Post added on Jul 2, 2022 at 2:56 PM

    @pitiye.appu Any suggestions ?
    ------ Post added on Jul 2, 2022 at 2:56 PM
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,540
    113
    Matrix
    මට නම් මේකෙ පෙනෙන්න බැරි එකෙක් තමයි ඔය පිටියෙ අප්පු කියන බල්ලා. අවධානෙ ගන්න ඕන හින්දා ලෙඩ හැදිලා අසරණවෙලා ඉන්න මිනිස්සුන්වත් රවට්ටනවා. ඕකා දන්න වෙදකමත් නෑ. ඔය කාලකන්නියා මැරෙන්නෙ ලේ බඩ ගිහින්.

    උබ උදේට ජොගින් පලයන්. එක්සසයිස් කරපන්. නිතරම ගෙදරටවෙලා ඉද්දි තමයි හිත මනෝලෝකවල ගිහින් ඕක දරුණු වෙන්නෙ. යාලුවො එක්ක සෙට්වෙන්න බැරිනම් ඔය ලයිබ්රියටවත් පලයන්. කාමරේ කන්නාඩියෙ ගහපන් to do list එකක්. වර්තමානෙ ජීවත් වෙයන්. අනිත් ලොකුම කාරනේ තමයි සෝෂල් මීඩියා වලින් අකවුන්ට් ඩිඇක්ටිව් කරලා ඉන්ටනෙට් යන එකත් අඩුකරපන්. එතකොට ලොකු පොසිටිව් ඉෆෙක්ට් එකක් තියෙනවා. ටීවි සීරිස්, බලන එක, සින්දු අහන එක, කම්මැලිකමට යූටියුබ් යන එක නවත්තපන් මාස තුනකට විතර. ඕක හරියට කරොත් බෙහෙත් ඕනවෙන එකක් නෑ.
     
    • Haha
    Reactions: pitiye.appu