මචංස්ලා මට ජුන්ජං උදව්වක් ඕන කරලා තියෙනවා...
මම චිත්තරපට බාගන්න සයිට් එකෙන් Adfly හරහා තමා ලින්ක්ස් දෙන්නෙ...
එහෙම යනකොට මෙහෙම එකක් එනවා පෙරේදා ඉදලා...
"This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"
හැබැයි මේක එන්නේ ඔපිස් එකේදි විතරයි...
ඊයෙ රෑ ගෙදරදි ට්‍රයි කලා, වැඩ කලා...
ඔෆිස් එකේ all-round ඉන්නෙ මම තමයි බ්ලොක් කරන්න මොකෙක්වත් නෑ....