ADHD තියන උන් වරෙව්

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    • මොළයට සිදුවන හානි
    • මව ගර්භණී සමයේ මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතා කිරීම
    • දරුවා අඩු මාසයෙන් ඉපදීම
    • උපත් බර අඩු වීම

    මේ 4න් උබට මොකක්ද උනේ?
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    • මොළයට සිදුවන හානි
    • මව ගර්භණී සමයේ මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතා කිරීම
    • දරුවා අඩු මාසයෙන් ඉපදීම
    • උපත් බර අඩු වීම

    මේ 4න් උබට මොකක්ද උනේ?
    Mewa ekakwath wenn baha

    Are you still living with your parents?
    Yep, why?
    ------ Post added on Apr 22, 2024 at 3:44 PM
     
    • Dislike
    Reactions: J Starlin

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මොනවද තිබ්බ රෝග ලක්ෂණ ?
    Can't focus on on anything for longer than 10 minutes
    started doing my professional qualifications and stopped in the mid way, twice
    Can't follow verbal instructions, unless written on a paper
    shit on maths
    Lost one job because i was making wayy to many mistakes once

    But im married, employed, posses a degree in HR
    Just getting through with what i got :-)
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ආය තියන ප්‍රශ්නයක් තමයි බන් impulsively spending money පට්ට සල්ලියක් වියදම් වෙන්නෙ 🥲
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    • මොළයට සිදුවන හානි
    • මව ගර්භණී සමයේ මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතා කිරීම
    • දරුවා අඩු මාසයෙන් ඉපදීම
    • උපත් බර අඩු වීම

    මේ 4න් උබට මොකක්ද උනේ?

    ඕව නෙමේ , ජාන වලින්මයි එන්නෙ
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Ane mnda bn owa nm beheth bila goda danw hithuwoth හැමදාම bheth bonna wei,
    Fucked up generation
     
    • Sad
    Reactions: villa pro