ADHD තියෙන දක්ශ දරුවෙක්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    Season 2 No GIF by SHOWTIME

    නාල ඇවිල්ල මේක බලන අනුරාද @AnuradhaRa @dilann
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    @AnuradhaRa ඔබේ අවධානය පිණිසයි.
    උඔලට තේරෙන්නෙ නැ.
    මට තියෙන්නෙ වෙනම ADHD ප්‍රභේදයක්
    මට ගෑස් ස්ටේෂන්වල වැඩ කරන උන්ට සද්දෙ දාන්න ADHD සෝෂල් ඇන්කසයිටි නෑ..‍
    තාත්තට මැරෙන්ඩම ගහන්න ADHD නෑ...

    මට රස්සාවක් කරලා හම්බ කරන්න බැරි වෙන ADHD එක තියෙන්නෙ.
    ගෙදරින් කාල ඉන්න විතරයි පුලුවන් මේ ADHD එකෙන්.

    අඩො keyword blacklisting තිබ්බා නම් මරු elakiri එකෙ. AnuradhaRa වචනය පිටින්ම blacklist karanna. ප්‍රොෆයිල් එක ඉග්නෝ කරත් තොපි දාන ඒවා පේනවා.
     
    • Haha
    Reactions: Ozone4 and SLK_sri

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    උඔලට තේරෙන්නෙ නැ.
    මට තියෙන්නෙ වෙනම ADHD ප්‍රභේදයක්
    මට ගෑස් ස්ටේෂන්වල වැඩ කරන උන්ට සද්දෙ දාන්න ADHD සෝෂල් ඇන්කසයිටි නෑ..‍
    තාත්තට මැරෙන්ඩම ගහන්න ADHD නෑ...

    මට රස්සාවක් කරලා හම්බ කරන්න බැරි වෙන ADHD එක තියෙන්නෙ.
    ගෙදරින් කාල ඉන්න විතරයි පුලුවන් මේ ADHD එකෙන්.

    අඩො keyword blacklisting තිබ්බා නම් මරු elakiri එකෙ. AnuradhaRa වචනය පිටින්ම blacklist karanna. ප්‍රොෆයිල් එක ඉග්නෝ කරත් තොපි දාන ඒවා පේනවා.
    Fiverr එකේ data entry කරන්න type කරගන්න බෑ. අත වෙව්ලනවා. ඒත් එලකිරි එකේ thread දාල screenshot දාල bookmark තියාගෙන members ලා කොටවන්න ADHD නැහැ.
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    Fiverr එකේ data entry කරන්න type කරගන්න බෑ. අත වෙව්ලනවා. ඒත් එලකිරි එකේ thread දාල screenshot දාල bookmark තියාගෙන members ලා කොටවන්න ADHD නැහැ.
    Attention ganna topics research karana eka, fake accounts well manage karana eka.
    LMFAO!
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,134
    3,066
    113
    Fiverr එකේ data entry කරන්න type කරගන්න බෑ. අත වෙව්ලනවා. ඒත් එලකිරි එකේ thread දාල screenshot දාල bookmark තියාගෙන members ලා කොටවන්න ADHD නැහැ.
    @AnuradhaRa mehe waren
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,131
    113
    @AnuradhaRa ඔබේ අවධානය පිණිසයි.
    ඇයි යකෝ ෆේක් ටික බලාගන්න එකම මෙජික් තමා

    මට මේක බලලා කඳුළු ආවෙ ඇයි ? ඇයි ? :nerd:
    ඇස් ලෙඩ හෙන්දෙන්න වෙන්න පුළුවන්..බෙහෙතක් ගනින්.
    ------ Post added on May 23, 2024 at 8:42 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Fiverr එකේ data entry කරන්න type කරගන්න බෑ. අත වෙව්ලනවා. ඒත් එලකිරි එකේ thread දාල screenshot දාල bookmark තියාගෙන members ලා කොටවන්න ADHD නැහැ.

    ithin uta thiyenne me ADHD eka thamai
     
    • Love
    Reactions: KrishanL89