ADHD Counselling

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ADHD සම්බන්ධව online Counselling කරන කෙනෙක් ඉන්නවද?
    සිංහල බේත් කරල හොඳ කරගන්න. Counselling කරල ලෙඩ හො‍ඳ කරන්න බෑ.
     
    • Like
    Reactions: chande

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    Ne bn dr achini ranasighe diagnose kare. Treatment kare dr neil fernando.

    30
    Male
    ------ Post added on Oct 2, 2023 at 11:20 AM
    Hamotama machan ritalin respond karanne naha. Ewagema response eka dose dependent. Hariyata titrate karanna one. Ehema unama psychiatrist dose wenas karala bari nan medication change karanawa. Dan godak welawata video consultation facilities thiyenawa. Odoc eken hari echanneling hari doc990 walin try karala nalanna online consultation ekak puluwanda kiyala psychiatrist kenek ekka. E evaluation eken passe clinical psychologist kenekge service ganna.
     
    • Like
    Reactions: chande

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Lankawe newei bn inne
    එහෙනම් ආයුර්වේද ප්‍රතිකාර ගන්න. ඕක සෙමට හැදෙන ලෙඩක්.

    ඔයාගෙ ඇඟෙන් දාඩිය පිටවෙනව අඩු ඇති. ඇඟ රත් වෙන්නෙ අඩුවෙන් වෙන්න ඕන.

    එහෙම කට්ටිය අතරෙ ඔය ලෙඩේ සුලබයි.
     
    • Wow
    Reactions: yazazb

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    එහෙනම් ආයුර්වේද ප්‍රතිකාර ගන්න. ඕක සෙමට හැදෙන ලෙඩක්.

    ඔයාගෙ ඇඟෙන් දාඩිය පිටවෙනව අඩු ඇති. ඇඟ රත් වෙන්නෙ අඩුවෙන් වෙන්න ඕන.

    එහෙම කට්ටිය අතරෙ ඔය ලෙඩේ සුලබයි.
    Sema nm podi kale indala thiyenawa bn. Ice cream ekak wath kanna be sema hedenawa. Ac eke inna be oluwa puluranna wage. Seethala pathi wala inna amarui.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Sema nm podi kale indala thiyenawa bn. Ice cream ekak wath kanna be sema hedenawa. Ac eke inna be oluwa puluranna wage. Seethala pathi wala inna amarui.
    හරිනෙ මම කිව්ව එක එහෙනම්.

    සෙම හිංදා තමයි ඔය ලෙඩේ එන්නෙ.

    පුළුවන් නම් ගෙදර sauna එකක් හදාගන්න , නැත්තම් sauna එකකට යන්න. රුධිර පීඩනය අඩු වැඩි වෙනව නම් ඔයා ඉන්න රටේ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත sauna එක පාවිච්චි කරන්න.

    ගොඩ ගියාම මට කියන්නකෝ. ☺️😁
     
    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    Hamotama machan ritalin respond karanne naha. Ewagema response eka dose dependent. Hariyata titrate karanna one. Ehema unama psychiatrist dose wenas karala bari nan medication change karanawa. Dan godak welawata video consultation facilities thiyenawa. Odoc eken hari echanneling hari doc990 walin try karala nalanna online consultation ekak puluwanda kiyala psychiatrist kenek ekka. E evaluation eken passe clinical psychologist kenekge service ganna.
    Stimulant drugs nethuwa ccounselling walin try ekak denna beluwe bn