Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
adhuru wechcha jiwithayakata goda enna udaw karapalla -pls
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ජොබ් එකක් කරලම නැද්ද? කරල තියේනම් working experience එක්ක උඹේ degree එකේ කාලය අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන් business management පැත්තේ වගේනම්. නැත්නම් හොඳම දේ edexcel Higher National diploma එකක් කරලා, degree එකක final year එකට සෙට් වෙන එක. කාලයත් අඩුයි, වියදමත් අඩුයි. උඹ ජොබ් එකක් කරලා නැත්නම් මම නම් කියන්නෙ මුලින්ම පොඩි හරි ජොබ් එකකට යන්න. උඹ maths වලින් AL කරලා අඩුමගානේ Banking trainee කෙනෙක් විදියට වත් සෙට් උනා නම් ඉවරයි. ඒත් දැන් ඒවට යන්න උඹේ වයස වැඩි. ඒ හින්ද ඉක්මනට ජොබක් සෙට් කරගෙන ඊට පස්සෙ ඉගෙන ගනින් පාට් ටයිම්. නැතුව ජොබ් එක පාට් ටයිම් කරලා ඉගෙන ගන්නවා කියන්නෙ වෙන්නෙ නැති වැඩක්. මොකෝ ලංකාවේ ඒ වගේ පාට් ටයිම් ජොබ්ස් නෑ. උඹ ඉගෙන ගන්නම විතරක් තව අවුරුදු 3 ක් 4 ක් අයින් කරනවා කියන්නෙ උඹ ජොබ් එකක් හොයන කාලේ වෙද්දී උඹට 28ක් 29ක් අඩුම. ඒ කාලේදී උඹ degree එකක් තියන් ඉඳල විතරක් මදි වෙනව මගෙ අත්දැකීම් අනුවනම්. මොකෝ දැන් OL ඉවර උන ගමන් ගොඩක් අය degree එක complete කරගෙන job market එකට බහින්නේ අවුරුදු 20න් 21න්. උඹ 28න් 29න් ඒ qualification එක්ක යනවා කියන්නෙ උඹේ salary එක එතකොට බහිනවා.

උඹට කඩ්ඩ පුළුවන්නම්, කොළඹ කිට්ටුවනම් ඉන්නෙ මට PM එකක් දාපං. අපේ office එකේ මේ දවස් වල recruit කරනවා. උඹට studies කරන්නත් පුළුවන්. මොකද උඹ company එක පිළිගන්න course complete කරොත් course fee එකත් company එකෙන් ගෙවනවා. ඒ වෙනුවට අවුරුද්දක් දෙකක් යනකන් උඹට resign වෙන්න බැරි සීන් එකක් තියෙන්නෙ. උඹේ තියෙන ප්රශ්නත් එක්ක මම නම් හිතන්නෙ උඹට හරියන්නේ ඒ වගේ option එකක් තමයි.

[QUOTE="TwoTone, post: 15835289, member: 286727"] [SIZE="3"]උඹ ජොබ් එකක් කරලම නැද්ද? කරල තියේනම් working experience එක්ක උඹේ degree එකේ කාලය අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන් business management පැත්තේ වගේනම්. නැත්නම් හොඳම දේ edexcel Higher National diploma එකක් කරලා, degree එකක final year එකට සෙට් වෙන එක. කාලයත් අඩුයි, වියදමත් අඩුයි. උඹ ජොබ් එකක් කරලා නැත්නම් මම නම් කියන්නෙ මුලින්ම පොඩි හරි ජොබ් එකකට යන්න. උඹ maths වලින් AL කරලා අඩුමගානේ Banking trainee කෙනෙක් විදියට වත් සෙට් උනා නම් ඉවරයි. ඒත් දැන් ඒවට යන්න උඹේ වයස වැඩි. ඒ හින්ද ඉක්මනට ජොබක් සෙට් කරගෙන ඊට පස්සෙ ඉගෙන ගනින් පාට් ටයිම්. නැතුව ජොබ් එක පාට් ටයිම් කරලා ඉගෙන ගන්නවා කියන්නෙ වෙන්නෙ නැති වැඩක්. මොකෝ ලංකාවේ ඒ වගේ පාට් ටයිම් ජොබ්ස් නෑ. උඹ ඉගෙන ගන්නම විතරක් තව අවුරුදු 3 ක් 4 ක් අයින් කරනවා කියන්නෙ උඹ ජොබ් එකක් හොයන කාලේ වෙද්දී උඹට 28ක් 29ක් අඩුම. ඒ කාලේදී උඹ degree එකක් තියන් ඉඳල විතරක් මදි වෙනව මගෙ අත්දැකීම් අනුවනම්. මොකෝ දැන් OL ඉවර උන ගමන් ගොඩක් අය degree එක complete කරගෙන job market එකට බහින්නේ අවුරුදු 20න් 21න්. උඹ 28න් 29න් ඒ qualification එක්ක යනවා කියන්නෙ උඹේ salary එක එතකොට බහිනවා. උඹට කඩ්ඩ පුළුවන්නම්, කොළඹ කිට්ටුවනම් ඉන්නෙ මට PM එකක් දාපං. අපේ office එකේ මේ දවස් වල recruit කරනවා. උඹට studies කරන්නත් පුළුවන්. මොකද උඹ company එක පිළිගන්න course complete කරොත් course fee එකත් company එකෙන් ගෙවනවා. ඒ වෙනුවට අවුරුද්දක් දෙකක් යනකන් උඹට resign වෙන්න බැරි සීන් එකක් තියෙන්නෙ. උඹේ තියෙන ප්රශ්නත් එක්ක මම නම් හිතන්නෙ උඹට හරියන්නේ ඒ වගේ option එකක් තමයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom