Adidas Shoes

Emios

Well-known member
  • Dec 10, 2009
    73,824
    66,349
    113
    ado uba black friday badu gennana inna site monada. mama kiwwe rata ewa.
    Adidas USA eke nan 60% plus member discount.sahenna adu wenawa.deals hambuwena hema ekenma wage genawa ban amazon kiyala ne.
    Kotaku.com eke balapan blackfriday hoda deals update wenawa
     
    • Love
    Reactions: RottenCOLT

    SudaW

    Active member
  • May 1, 2025
    326
    246
    43
    Samahara ewata 0+vat.somahara shoes leather,rubber wage ewa 15%+vat.


    Ow oke thama.value eka podi ganak dapan account ekata badu awata passe change karanna puluwan.
    ------ Post added on Nov 19, 2025 at 9:13 AM
    20251119_093115.jpg

    මෙතනන් සමාන්‍යයෙන් කොයි plan එකද buy කරන එක හොඳ?
    Weight එක 0.5Kg wageda දාන්නෙ
    අපිට sign up වෙන් නැතුව product එකකට යන ගාන කලින් බලාගන්න පුළුවන් ද මෙකේ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,824
    66,349
    113
    View attachment 259066
    මෙතනන් සමාන්‍යයෙන් කොයි plan එකද buy කරන එක හොඳ?
    Weight එක 0.5Kg wageda දාන්නෙ
    අපිට sign up වෙන් නැතුව product එකකට යන ගාන කලින් බලාගන්න පුළුවන් ද මෙකේ?
    flex premium eke cost eka adui.basic eke 1kg 20$ flex preimum eke $17.oya usd basic ekath ganin eka enne december witarai anith welawata $40 k wiatara wenawa lifetime eka.

    meka balapan
    https://elakiri.com/threads/how-to-use-aramex-shipping.1960882/
     
    • Love
    Reactions: SudaW

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    728
    436
    63
    Kandy
    cyberscap.com
    Odel, Dsi premier, Hameedia.....
    Instagram page එකක්ද කොහෙද තිබ්බ නම මතක නෑ.

    තව දන්න තැන් තියෙයි නම් කවුරුහරි add කරන්න.
    Price එක නම් ඉස්සර website එක තිබ්බ කාලෙ price එකට වඩා 2X විතර වැඩියි. Odel, Hameedia
    Dsi premier high copy neda? (wada karana 2-3 kma kiwa
     

    SudaW

    Active member
  • May 1, 2025
    326
    246
    43
    Dsi premier high copy neda? (wada karana 2-3 kma kiwa
    එ්ක නම් කොහොමද දන් නෑ බං. වැඩ කරන උන් කිව්ව නම් වෙන්නත් බැරි නෑ.
    කොහොමරි Made in india .
    Adidas lk එකෙන් ගෙන්නපු එ්වා නම් made in Indonesia. Quality එකේ නම් වෙනසක් තියෙනවා. Indonesian එක පට්ට comfortable. අනික design වුනත් ලස්සනයි dsi එකේ එ්වාට වඩා නම්
     
    • Like
    Reactions: MemoryHacker

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    ලංකාවෙ මොන කඩෙන් ගත්තත් ෆේක්ද මන්ද බන් තියෙන්නෙ
    මම US වලින් ගනිපු Adidas දෙකක් තියනවා ඒක පට්ට ගහනවා, වැස්සෙ දානවා, ඒක කිසි හෙනයක් නැහැ දැන් සෑහෙන කාලයක්. වතුර වැටුනට ගඳ එන්නෙ එහෙමත් නැහැ
    ලංකාවෙ හොඳ ශොප් වලින් ගනිපුවා Adidas තියනවා අවුරුද්දක් දානකොට ඒක ඉවරයි. අලවපු තැන් ගැලවෙනවා අඩිය ගෙවිලා යනවා
    අර US වලින් ගනිපු එකේ sole එක පට්ටම සොෆ්ට් ඒ උනාට ඒක ගෙවෙන්නෙම නැති තරං සෑහෙන කාලයක් දාලත්.

    ලංකාවෙ තියන හොඳ සපත්තු ඇත්තෙම නැති තරං. අර DSI එකේ තියන AVI ඒව එහෙමත් ගෙවන ගානට වටින්නෙ නැහැ කොලිටිය අන්තිමයි
     
    • Like
    Reactions: SudaW and Rontmiir

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    472
    406
    63
    Kandy
    Recycled material magul nam ganna epa. Official site eken buy karapu recycled materials shoes deka auruddai damme. ganna deyak na dan. Ekath recycle karanna wela thiyenne 🙄