උබල Branded items use කරනවද? කරනවනම් මොනවද ඒ Branded items?

YakuzaSl

Member
Aug 21, 2026
26
17
3
Belgio
Possuda yakooo
Okkoma kotuwen ganing
Okkoma fake brands thiyenawa
Man okkoma adinne branded
Habay fake awlak naha
Kiyanna baha yakoo fake kiyala
Fake දන් යද්දි අවුලක් නැති වුනාට use කරද්දි තෙරෙනවා හරිට නිකම් clone iphone එකයි original iphone එකයි වගෙ 😁
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    හරිශ්චන්ද්‍ර ඉදි ආප්ප පිටි,
    හරිශ්චන්ද්‍ර කුරහන් නුඩ්ල්ස්
    මන්චි මාරි
    මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර්
    සමහන්
    සිද්දාලේප
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,800
    2,005
    113
    Galle
    ලංකාවේ එහෙම branded ඒව නෑ නේ...ඔක්කොම හොර කොපි.... ලතාෆා කම්රේ perfume එක පවා
    Spa Ceylon,
    Bear appeal,
    Emerald
    Jobbs
    Moose
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,032
    549
    113
    Nugegoda
    රට එන්න කලින්නම් ලොකුවට බ්‍රෑන්ඩඩ් අයිටම් පස්සෙ පැන්නුවෙ නෑ, මොකද එහෙම බ්‍රෑන්ඩඩ් දේවල් පස්සෙ දුවන්න සල්ලි නැති නිසා. දැන්නම් ලොකුවට ගාණක් නෑ. ඔක්කොම වගේ බ්‍රෑන්ඩඩ් තමයි යූස් කරන්නෙ.
    01. ෆර්ෆියුම් - BLEU CHANEL, DUNHILL, CK & NAUTICA (මේකෙන් DUNHILL එක තමයි මට ගොඩක්ම සෙට් වුණේ. දැනට NAUTICA එකයි, CK එකයි විතරයි ඉතුරු)
    02. වොච් එක - CASIO. (දැන් අවුරුදු 8කට වැඩියි, එකම වොච් එක යූස් කරන්නෙ. අවුරුද්දකට, දෙකකට වතාවක් වගේ බැටරි එක මාරු කරන්න ඕනි. එච්චරයි. වෙන කිසිම ලෙඩක් නෑ)
    03. බැක් පැක් - SAMSONITE එකක් තියෙනව විශේෂ අවස්ථාවලට යූස් කරන, අනිත් එක UNDER ARMOUR එකක්. ඒක තමයි ඩේලි යූස් කරන්නෙ.
    04. සපත්තු - TIMBERLAND පෙයාර් එකක් තියෙනව. ඒක විශේෂ අවස්ථාවල දාන්නෙ. ඊට අමතරව, LACOSTE, NIKE, ADIDAS පෙයාර්ස් තුනක් තියෙනව මාරුවෙන් මාරුවට යූස් කරන.
    05. සෙරෙප්පු - SKECHERS ස්ලිපර්ස් දෙකක් තියෙනව, රබර් සෙරෙප්පු දෙකක් තියෙනව ඒකනම් WAVES (MADE IN SRI LANKA).
    06. ටී ෂර්ට්ස් - CROCODILE, UNIQLO, POLO තමයි වැඩිපුර තියෙන්නෙ. ඊට අමතරව HUSTLER (MADE IN SRI LANKA) තියෙනව.
    07. කලිසම් - මගේ තියෙන ඔක්කොම කලිසම් ලංකාවෙ බ්‍රෑන්ඩ් එකක් වෙච්ච MOOSE බ්‍රෑන්ඩ් (MADE IN SRI LANKA) එකෙන් තියෙන්නෙ.
    08. සන්ග්ලාසස් - RAY BAN ඔරිජිනල් SUNGLASSES දෙකක් තියෙන්නෙ.
    09. දුරකතන - APPLE
    10. ඉයර්ෆෝන් සෙට් එක - BOSS SPORTS