Admob Revenue $$ - Use Mediation

What is the best Admob Mediation network ?

  • AdColony

    Votes: 0 0.0%
  • InMobi

    Votes: 0 0.0%
  • Unity Ads

    Votes: 0 0.0%
  • AppLovin

    Votes: 0 0.0%

  • Total voters
    7
  • Poll closed .

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    Admob use කරන අය admob mediation network එකට මොනාද use කරන advertising networks ?
    ( Ex : Mopub , Facebook Audience Network , AdColony , Unity)

    මම ලගදි Mopub and Facebook Audience Network දෙකම සෙට් කළා..

    Pro :
    ( මේ ටිකේ admob Match rate (90% - 100%) හොදයි year end and Christmas හින්ද ඒ හින්ද තම කියන්න බෑ.. අනික mediation perform කරන්නත් 2 weeks වගේ ගන්නවා.. 2 weeks වගේ යද්දී update එකක් දෙන්නම්. :D)
    • Match rate වැඩි වෙනවා.. හොද revenue එකකට යන්න පුළුවන්.. හොදම ඇඩ්ස් target කරන්නත් පුළුවන් බය නැතුව (eCPM වැඩි කරලා) multiple network හින්ද...

    Cons :
    • App එකේ size ටිකක් වැඩි වෙනවා.
      Facebook Audience Network - 0.3 - 0.5 MB
      Mopub - 0.4 - 0.6 MB
    • Ads Request Time එක වැඩි වෙනවා.. ගොඩක් නෙමේ පොඩි delay එකක්.. Bad feedback වැටෙන්න ඉඩ වැඩි.. ඒ ගැන හොදට හිතන්න වෙනවා..
    • Mopub නම් additional cording පොඩ්ඩක් ඕනි වෙනවා..
    • eCPM ගැන idea එකක් ගන්න 2 - 3 week වගේ බලන්න වෙනවා. මොකද සෙට් කරපු ගමන්ම perform කරන නෑ...

    තව එකක් multiple networks mediation හරහා කරන්නත් පුළුවන් ඒ එක්කම code එකෙනුත් කරන්න පුළුවන්. ( event use karala ) මන් දැක්ක coding වලින්ම කරනවා නම් mediation එකට වඩා ඇඩ්ස් perform (revenue) වැඩි කියල.. (Google කරද්දී එක එක අය දාපුව)

    මෙන්න ලින්ක් එක (admob mediation networks) : https://developers.google.com/admob/android/mediation/

    කට්ටිය ගේ අදහස් අද්දැකීම් ගැන share කර ගමුද ? හැමෝටම වැදගත් වෙයි..
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    Sri Lanka වලට Admob වලට වඩා Facebook Audience Network හොදයි වගේ.. Facebook Audience Network $ එන්න පටන් ගත්ත..
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,949
    8,187
    113
    Chilaw
    eCPM floor eka kiyatada bn tiyala tiyenne admoib eke ? mamanam mediation seen mokuth use karala ne bn
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    eCPM floor eka kiyatada bn tiyala tiyenne admoib eke ? mamanam mediation seen mokuth use karala ne bn

    Europe , Canada , USA , Aus වගේ නම් 2 , Asia වගේ නම් 0.5 වගේ.. මම නම් mediation use කරනව එකේ දන්නා ඕනි eCPM එක ගැන තම idea එකක් නැත්තේ..