Ado Lap ekata drivers tika daganna vidiyak kiyapanko

92kitee

Well-known member
  • Oct 18, 2012
    831
    81
    48
    එලකිරියේ
    VGA eka daganna baruwa inne
    Radeon VGA ekak thiyenne..
    site eken gihin aran damma hari giye na

    Auto drivers hoyaganna software ekaka hari link ekak deepallako
    Windows 10 walata thama ona
    HP Pavilion 15-e051tx Notebook
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    machan driverpack solution kiyala software ekak thiyanawa torrent eken kohenhari down karagana eka run karapan habei win 10 walata thiyeda danne.. u auto okkoma drivers balala install karagannawa:yes: file eka nam lokui
     
    Last edited:

    92kitee

    Well-known member
  • Oct 18, 2012
    831
    81
    48
    එලකිරියේ
    machan driverpack solution kiyala software ekak thiyanawa torrent eken kohenhari down karagana eka run karapan habei win 10 walata thiyeda danne.. u auto okkoma drivers balala install karagannawa:yes: file eka nam lokui

    loku GB ganak thiyei ne ban eke. mage win 10 dala thiyananisa sure nane. wena mokak hari ekak nadda ban
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83


    hp support assistant ඉන්ස්ටෝල් කරලා අප්ඩේට් චෙක් කරන්න.
    win 10 ඩ්‍රයිවර්ස් තියෙන්නවා.
     

    92kitee

    Well-known member
  • Oct 18, 2012
    831
    81
    48
    එලකිරියේ
    view
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    oken baluwa ban install wela thiyenne eth seperate VGA eka pennanne nane,

    ඩිවයිස් මැනේජර් එකෙන් බැලුවහම hd graphics & AMD දෙකම පෙන්නනවද.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    ලැප් එකකට ඔය එක එක අනන් මනන් වලින් ඩ්‍රයිවර්ස් දාන්න එපා..... :no: Site එකෙන් අරන් හරි ඩ්‍රයිවර් ekama දාන්න.... :yes:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ow ban dekamainstall wela kiyala pennanne eth display setting gihin check karama pennanne onboard tika vitrai dedicated pennanne na..


    එහෙනම් උඹේ ලැප් එකේ අවුලක් නැහැ.
    දැන් එන ලැප් වල හයිබ්‍රිඩ් කතන්දරයක් තියනවා ඩිස්ප්ලේ වල. නෝමල් යුස් කරන්නේ on-board එක සහ වැඩි vga ඕනේ වෙලාවට Dedicated එකට මාරු වෙනවා.

    වැඩිය හිතන්නතිව ඕක පාවිච්චි කරන්න. ඕකේ අවුලක් නැහැ.