Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ado mata Tesla ekak ganda oney ban..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්න ඒක තමා ඇත්ත මචං.

ටෙස්ල එකක් මහා ලොකු ගානක් නෙමෙ බං USA වල, නෝමල් වාහන.

සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙක්ට උනත් ගන්න පුලුවන් ගානට ඕව හදල තියෙන්නෙ.

ඕව මෙහෙ ගන්නව වගේ ප්‍රකෝටිපතියන්ට විතරක් ගන්න පුලුවන් තරම් ගානට හැදුවනම් ටෙස්ල එක මෙලහකටත් බංකොලොත්.

ටෙස්ල මාස් මාකට් කාර් එකක්, සාදාරණ ගානට, වැඩි යුනිට් ගානක් හදල ලොකු ලාභ හොයන්න ටාගට් කරන කම්පනි එකක්.Toyota, Nissan වගේ.

මෙහෙ ටැක්ස් තමයි ඔක්කොම කාල තියෙන්නෙ, අනිත් එක කරන්ට් බිල.

කාර් වලට ආස අයටනම් මේක හොද රටක් නෙමේ, බලපං අඩුම තරමෙ මෙහෙ මෝටර් ශෝ එකකවත් වැඩක් ඇති වාහන තියෙනවද. වැඩක් ඇති ඒවට තියෙන්නෙ ඩිලන්තගෙ ලැම්බො එකයි ඇවැන්රා හොටෙල් එකේ ලොක්කගෙ වාහන ටිකයි තමා, ඒ ටික තමා හැම අවුරුද්දෙම.

ලංකාවේ මෝටර් ශෝ

අනිත් රටවල් වල......

[QUOTE="Suppa92, post: 21488467, member: 543903"] [SIZE="4"]අන්න ඒක තමා ඇත්ත මචං. ටෙස්ල එකක් මහා ලොකු ගානක් නෙමෙ බං USA වල, නෝමල් වාහන. සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙක්ට උනත් ගන්න පුලුවන් ගානට ඕව හදල තියෙන්නෙ. ඕව මෙහෙ ගන්නව වගේ ප්‍රකෝටිපතියන්ට විතරක් ගන්න පුලුවන් තරම් ගානට හැදුවනම් ටෙස්ල එක මෙලහකටත් බංකොලොත්. ටෙස්ල මාස් මාකට් කාර් එකක්, සාදාරණ ගානට, වැඩි යුනිට් ගානක් හදල ලොකු ලාභ හොයන්න ටාගට් කරන කම්පනි එකක්.Toyota, Nissan වගේ. මෙහෙ ටැක්ස් තමයි ඔක්කොම කාල තියෙන්නෙ, අනිත් එක කරන්ට් බිල. කාර් වලට ආස අයටනම් මේක හොද රටක් නෙමේ, බලපං අඩුම තරමෙ මෙහෙ මෝටර් ශෝ එකකවත් වැඩක් ඇති වාහන තියෙනවද. වැඩක් ඇති ඒවට තියෙන්නෙ ඩිලන්තගෙ ලැම්බො එකයි ඇවැන්රා හොටෙල් එකේ ලොක්කගෙ වාහන ටිකයි තමා, ඒ ටික තමා හැම අවුරුද්දෙම. [B]ලංකාවේ මෝටර් ශෝ [/B] [img]http://i.imgur.com/pvGN3rS.jpg?1[/img] [B]අනිත් රටවල් වල......[/B] [img]http://i.imgur.com/t9g4vgY.jpg?1[/img] [img]http://i.imgur.com/Pv3rxDG.jpg?1[/img] [img]http://i.imgur.com/krA9PCT.jpg?1[/img] [img]http://i.imgur.com/kyw7LC2.jpg[/img] [img]http://i.imgur.com/x67v2NH.jpg[/img] [img]http://i.imgur.com/ZJ0GT0k.jpg?1[/img] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom