Ado meka balapanko

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    කඩා වැටුනත් බය වෙන්න දෙයක් නෑ රාවණාගේ දඩු මොණරා අැවිත් හරි බේරගනී.ඒක නිසා නියම කොන්ද පණ තියෙන සිංහලයෙක්නම් පපුව ඉස්සරහට දාගෙන ඕකේ නිර්භයව යන්නනන..අපේ ජාතික ගුවන් සේවයනේ.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    ලංකාවේ දැන් ගොඩක් දුරට සමාජ පරිහානිය වෙලා ඉවරයි බන්. පාර්ලිමන්ට් එකේ ඉදන් ඉස්කෝල රජයේ ආයතන පුද්ගලික ආයතන විතරක් නෙවේ පාරේ දුවන බස් එක කෝච්චිය එකී මෙකි සේරම කුණු උන මහා සමාජයේම උපකුලක තමා. ඒවත් පරිහානියට ලක්වෙලා කියන එක සාමාන්‍යයි. ඉතින් හොරුන්ගේ රජදහනක් උන එයාර් ලංකා එකේ තත්වය මිට වඩා දරුණු වෙලා plane එකක් කඩන් වැටුනම ඔකේ ඉන්න එක පකෙක් වගකීම බාරගන්නවා තියා මාද්‍ය ප්‍රකාශයක් දීල අපි දන්නේ නෑ, මගින් තමා වැරදි කිව්වත් පුදුම වෙන්න එපා.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    මූට හොද කුට්ටියක් දීල බන් 😂 නැත්නම් මෙච්චර දගලන්නෙ නෑ. අනික මාස කීපෙකට කලින් emirates qatar aircraft crash උනා. අඩුගානෙ නිව්ස් එකකටවත් දැක්ක කෙනෙක් ඉන්නවද? නෑ. මොකද උන් ඒව හන්ගල තියෙන්නෙ. Closed contacts වලින් දැනගත්තත් කවුරුවත් ඒව එලියට දෙන් නෑ. ලංකාවෙ වෙලා තියෙන්නෙ වැඩ කරන තැන ඉන්න වේසික පුතාලම තමයි information leak කරන්නෙ. Video කරල එලියට දෙන්නෙ. මේ රටේ අවුලක් and මිනිස්සුන්ගෙ attitude අවුලක් තියනව ලොකුවටම. අනික airline එක එක්ක ලොකු ඉරිසියාවක් තියනව
     
    • Like
    Reactions: siri_ayya