ado meka oyala balala thiyeda? සංසාර පුරුද්දද මේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මිලේනියල් උන්ට මතකද දන්නෙ නෑ ඉස්සර ස්වර්ණවාහිනියෙද කොහෙද "හරි පුදුම ඉස්කෝලෙ" වගේ කතාවක් ගියා නටාශා පෙරේර ඉන්න.. ඒක නැද්ද දන්නෙ නෑ දැං හොයාගන්න නේද 😁
    බලන්න බැරි තරමට cringe ඒ කතාව ඒ කාලෙ.
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,771
    956
    113
    mata mathaka widihata oka 2008 or 2009 giye. first love eka mathak una. ita passe hoda love story ekakata baluwe Piyawi. eaka youtube nane bn