Ado Pau Ban Vote Karapu Eun

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,248
    2,290
    113
    colombo
    ඉතින් ඇත්තනේ. ප්‍රශ්නයක් නම් නීතිමය පියවරක් ගනින්කෝ සිසිලාවතී වගේ තැන තැන අඩන්නේ 🥴
    නිතීමය පියවර ගන්න ගියාම කප්පම් ලාල් ගේ අඹ වත්තට ගිහින් තියෙනවා බොරු පැමිණිලි දැම්මෙත් වැඩ වරදිනවා කියන ආයතන වලටද පැමිණිල්ල. දාන්න කියන්නේ


    මහින්ද ගැහුවා වගේ මුත් ගහන්නෙ නාඩිය බලලා. එන ආණ්ඩුවෙන් තම්‍යි හොරු ඇල්ලුවොත් අල්ලන්නේ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,702
    1
    8,869
    113
    නිතිමය පියවරක් ගන්න කියල කියද්දිත් අඬ අඬ වීඩියෝ කෑලි දාන්නේ ගන්න නීතිමය පියවරක් නැති නිසා. හිරු එකෙනුත් පච ගහලා වන්දි ඉල්ලලා එන්තරවාසිය යැව්ව විතරයි මීක් නෑ. නිකම් අනේ අපිත් ලාල්ට බය නෑ/වන්දි දෙන්නෑ කියල රෑ නිව්ස් වල පොඩි කෙඳිරිල්ලක් දැම්මා.හැබැයි ආයෙ වත්කම් බැරකම් ගැන කතා නෑ.
     
    • Haha
    Reactions: senewimala1988

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,759
    9,450
    113
    ඩෝබි සේදුම් බලකාය අැවිත්..😅👆

    Diy Cleaning GIF by SWR Kindernetz
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,089
    8,092
    113
    රූකඩ රාජ්ජේ
    hiru aken saddayak na
    හිරු එකෙන් හොයන්නේ මොකටද ? අල්ලස් කොමිසමේ ලොක්කා කිව්වනේ මාලිමාව එක්ක රැලි වලට හිටපු කාලේ අඹ වත්ත බලන්න ගිහින් තියෙනවා කියලා 🤌🤌
     
    • Wow
    Reactions: thushana