හහරි යාළුවා මේ softwars ගැන කෙටි හැදින්වීමක් කරොත්
Adobe
illustrator = චිත්‍ර අදින්න පුළුවන් අයට කියාපු softweare එක advertising field එකේ දී ලොගෝස් design කරන්න Artwork හදන්න වගේ ගොඩක්
වැඩ ගන්න පුළුවන් සොෆ්ට්වර් එකක් .
Adobe
indesign = පත්තර , පොත් , සගරා pages number කරගන්න pages organising කරගන්න වගේ ගොඩක් වැඩ ගන්න පුළුවන් software එකක් .
Adobe
After effects =තමන්ගේ video එකට කැමති විදිහට special effects( දුෂ්‍යප්‍රයෝග ) යොදා ගන්න පුළුවන් softwar එකක් .
Adobe
premiere =video editing වර්ගයේ softwar එකක් අනවශ්‍ය කොටස් ඉවත් කරගැනීම screen keying වගේ ගොඩක් වැඩ ගන්න පුළුවන් final output එක ගන්න ගොඩක් උදවු වෙනවා .