එහෙනම් ඉතිං උන් කන්නත් දේවි අපිට. අපි ගෙදරට වෙලා මීක් කිය කිය ඉමු.![]()
No ban.. me streaming era eke thama vinyl records sale eka wadi wela.. Bluetooth ANC earbuds kale Wired Audiophile IEM walin Chinnu lokema allalathamange deyak nokarana unta koi kaaledith ohoma thamai machanla. Analog walin digital walata eddi kochchara set ekak halunada. oka samanyayi ban. thamanwa adunganne nathi anith maththe job karana unta kawadath shot eka hambenawa loweth. history repeats lesatama
ඕක myth එකක්. හැදෙන පොඩි ප්‍රමාණෙට ලොකු වටිනාකමක් දුන්නට ඕවා quantity එකක් වශයෙන් අඩුයි. Vinyl records ලෝකෙ කීයෙන් කී දෙනාද අහන්නෙ ඕවට සල්ලි ගනන් ලොකුවට කිවුවට. Streaming company හම්බ කරන ගනන් එක්ක ඕවා සුලු දේවල්.No ban.. me streaming era eke thama vinyl records sale eka wadi wela.. Bluetooth ANC earbuds kale Wired Audiophile IEM walin Chinnu lokema allala
We are humans.. kochchara artificial leather thibbath genuine leather items walata thiyena illuma adu welada?
Likewise there will always be a demand for human creativity over machine creativity
මේ තියෙන්නෙ ඉස්සර මිනිස්සු අතින් ඇඳපු චිත්‍ර කියලා කෞතුකාගාර වල තියයි එතකොට.No ban.. me streaming era eke thama vinyl records sale eka wadi wela.. Bluetooth ANC earbuds kale Wired Audiophile IEM walin Chinnu lokema allala
We are humans.. kochchara artificial leather thibbath genuine leather items walata thiyena illuma adu welada?
Likewise there will always be a demand for human creativity over machine creativity
සිරාවටම. Artificial ඒවගෙ cost එකයි, speed එකයි එකත් එක්ක හැරෙන්න වත් බැරි වෙනවා original artistලට. ගොඩක් හිතලා අමුතුම නිර්මාණ කරන්න වෙයි වටිනාකමක් ගන්න. ඒකත් පහුවදාට AI එකට කරන්න පුළුවන් වෙයි.ඕක myth එකක්. හැදෙන පොඩි ප්‍රමාණෙට ලොකු වටිනාකමක් දුන්නට ඕවා quantity එකක් වශයෙන් අඩුයි. Vinyl records ලෝකෙ කීයෙන් කී දෙනාද අහන්නෙ ඕවට සල්ලි ගනන් ලොකුවට කිවුවට. Streaming company හම්බ කරන ගනන් එක්ක ඕවා සුලු දේවල්.
Its not about the money.ඕක myth එකක්. හැදෙන පොඩි ප්‍රමාණෙට ලොකු වටිනාකමක් දුන්නට ඕවා quantity එකක් වශයෙන් අඩුයි. Vinyl records ලෝකෙ කීයෙන් කී දෙනාද අහන්නෙ ඕවට සල්ලි ගනන් ලොකුවට කිවුවට. Streaming company හම්බ කරන ගනන් එක්ක ඕවා සුලු දේවල්.
Ube adahasata 100ta 100000k ekagai machan. Eth trends ekka thamange genuinity eka develop karaganda ona wenawa kiyala thamai machan mama nan wishwasa karanne machan. Me aluth wena trends hinda parana dewal nathi wenawa kiyala nemei. Aluth wena trends ekka happenna puluwan wenne thamange deyak karana unta witharai. Hariyatama uba kiwwa wage quality genuine leather wage. Mage sir kenek innawa lanty sir kiyala. sir film kamara SLR wala waddek. pattama waddek. darm room wala photoshop hadapu ekek. eeta passe windows 10 awilla api try karanna pilot run karaddi sir windows 10 walin daily wada karanwa. SLR walin DSLR walata aawaaa. Mama eekai machan kiwwe. Mona trends aaawath e ekka happenna thamanwa develop karaganna ekaa arenna anith un passata yanawaa kiyala. anika thamai drop shipping wage machan. Main source eka nathi unna nan baduma thamai. Habai kos kole kottan kole hari direct shipping karana ewun adath godea goda. Hobbs & Show !No ban.. me streaming era eke thama vinyl records sale eka wadi wela.. Bluetooth ANC earbuds kale Wired Audiophile IEM walin Chinnu lokema allala
We are humans.. kochchara artificial leather thibbath genuine leather items walata thiyena illuma adu welada?
Likewise there will always be a demand for human creativity over machine creativity
