Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Adobe සමාගමේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Adobe සමාගමේ වසර 25ක ගැටළුවට විසඳුම් සෙවූ ශ්‍රී ලාංකිකයා

ලෝ ප්‍රකට Adobe සමාගමෙහි නිෂ්පාදනයක් වන Photoshop මෘදුකාංගයෙහි වසර 25 ක ඉතිහාසය තුළ විසඳාගැනීමට නොහැකිව තිබූ ගැටලූවක් විසඳීමට ඇමෙරිකාවේ MIT සරසවියේ පරිගණක විද්‍යා හා කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (Computer Science and Artifical Intelligence Laboratory (CSAIL) පර්යේෂකයකු සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්.

Photoshop වැනි රූප සංස්කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලූවක් වන්නේ කාලයත් සමග ඒවායේ කේතමය උපදෙස් කෙමෙන් ‘‘වියෑකී’’ යැමයි. (Bit Rot) සෑම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය ඡුයදඑදියදච වැනි මෘදුකාංග වලට විශාල ලෙස බලපායි. මීට හේතුව වඩා හොඳ වේගවත් සේවාවක් ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප්‍රශස්තකරණය (Optimize) කිරීමට සිදු වීමයි. කේතමය උපදෙස් වියෑකීම නිසා කාලයත් සමග මේවායේ කාර්යක්ෂමතාව පහළ බසී. ඒ නිසා Adobe වැනි සමාගම් සෑම වසර කිහිපයකට වතාවක්ම පරිගණක විශේෂඥයන් සිය ගණනක් යොදාගනිමින් මේ කේත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි. මෙය මාස ගණනාවක් හා ඩොලර් බිලියන ගණනක විශාල මුදලක් වැය වන ක්‍රියාවලියකි.

මේ ගැටලූව විසඳා ගැනීම සඳහා උපක්‍රමයක් සෙවීම පිණිස Adobe සමාගම පසුගිය වර්ෂයේදී MIT සරසවිය හා අත්වැල් බැඳගත් අතර ඒ යටතේ පර්යේෂණ සිදු කළ CSAIL හි පශ්චාත් උපාධි අපේක්ෂකයකු වන වරිත් මෙන්ඩිස් ලෝකයේ කිසිවකු එතෙක් විසඳා නොතිබූ එම අභියෝගය ජයගන්නට සමත්වී තිබේ. Helium නමින් හඳුන්වා ඇති මේ ව්‍යාපෘතියේ නියමුවා වූයේද චරිත් මෙන්ඩිස් ය.

MIT Article

[QUOTE="deanXX, post: 18672029, member: 492830"] [CENTER][COLOR="Black"][SIZE="5"]Adobe සමාගමේ වසර 25ක ගැටළුවට විසඳුම් සෙවූ ශ්‍රී ලාංකිකයා[/SIZE][/COLOR][/CENTER] [SIZE="3"][COLOR="Black"]ලෝ ප්‍රකට Adobe සමාගමෙහි නිෂ්පාදනයක් වන Photoshop මෘදුකාංගයෙහි වසර 25 ක ඉතිහාසය තුළ විසඳාගැනීමට නොහැකිව තිබූ ගැටලූවක් විසඳීමට ඇමෙරිකාවේ MIT සරසවියේ පරිගණක විද්‍යා හා කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (Computer Science and Artifical Intelligence Laboratory (CSAIL) පර්යේෂකයකු සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්. Photoshop වැනි රූප සංස්කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලූවක් වන්නේ කාලයත් සමග ඒවායේ කේතමය උපදෙස් කෙමෙන් ‘‘වියෑකී’’ යැමයි. (Bit Rot) සෑම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය ඡුයදඑදියදච වැනි මෘදුකාංග වලට විශාල ලෙස බලපායි. මීට හේතුව වඩා හොඳ වේගවත් සේවාවක් ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප්‍රශස්තකරණය (Optimize) කිරීමට සිදු වීමයි. කේතමය උපදෙස් වියෑකීම නිසා කාලයත් සමග මේවායේ කාර්යක්ෂමතාව පහළ බසී. ඒ නිසා Adobe වැනි සමාගම් සෑම වසර කිහිපයකට වතාවක්ම පරිගණක විශේෂඥයන් සිය ගණනක් යොදාගනිමින් මේ කේත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි. මෙය මාස ගණනාවක් හා ඩොලර් බිලියන ගණනක විශාල මුදලක් වැය වන ක්‍රියාවලියකි. මේ ගැටලූව විසඳා ගැනීම සඳහා උපක්‍රමයක් සෙවීම පිණිස Adobe සමාගම පසුගිය වර්ෂයේදී MIT සරසවිය හා අත්වැල් බැඳගත් අතර ඒ යටතේ පර්යේෂණ සිදු කළ CSAIL හි පශ්චාත් උපාධි අපේක්ෂකයකු වන වරිත් මෙන්ඩිස් ලෝකයේ කිසිවකු එතෙක් විසඳා නොතිබූ එම අභියෝගය ජයගන්නට සමත්වී තිබේ. Helium නමින් හඳුන්වා ඇති මේ ව්‍යාපෘතියේ නියමුවා වූයේද චරිත් මෙන්ඩිස් ය. [CENTER][IMG]http://techguru.lk/wp-content/uploads/2015/07/11170348_430925900421416_1036448872722609512_n.jpg[/IMG] [URL="http://newsoffice.mit.edu/2015/computer-program-fixes-old-code-faster-than-expert-engineers-0609"]MIT Article[/URL][/CENTER][/COLOR][CENTER][/center][/SIZE][CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom