Abobe AIR , Adobe FLEX පාවිච්චි කරලා යූටියුබ් වලට විඩියො අප්ලොඩ් කරගන්න පොඩි සොෆ්ට්වෙයර් එකක් හදාගන්න හැටි මම කියලා දෙන්න යන්නේ අද :) බලමු ප්‍රතිචාර !! අද රෑට හරි හෙට උදේට හරි මම පටන් ගන්නවා. නිකන් දැනගන්න ඔනේ කීදෙනෙක් විතර කමතිද කියලා වැඩේට