Adobe illustrator

shevin12

Active member
  • Aug 27, 2014
    330
    51
    28

    https://www.youtube.com/watch?v=5sHDwORfz-M

    machnla me video eke widiyata adobe illustrator eken mulin circle ekak edala copy karala paste karanna kiyanne CTRL+c,CTRL+R press karalane but mage illustrator cc eke e keys weda nene bn .nettam kohomada bn karanne & illustrator eke tiyana paste option gena podak kiyala denna..:):)

    Mama tama illustrator gena melo danne ne bn igena gannwa.
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,727
    1
    16,602
    113
    :) ctrl + V හරි. ctrl + f හරි වෙන්න ඕනා. (ctrl + f කරන්නේ හරියටම කොපි කරපු ඔබ්ජෙක්ට් එක උඩින් පේස්ට් කරන්න.)
     
    Last edited:

    shevin12

    Active member
  • Aug 27, 2014
    330
    51
    28
    :) ctrl + V හරි. ctrl + f හරි වෙන්න ඕනා. (ctrl + f කරන්නේ හරියටම කොපි කරපු ඔබ්ජෙක්ට් එක උඩින් පේස්ට් කරන්න.)

    anith paste settings genath poddak wistra kiyahanko machn
    1.paste in back
    2.paste in place
    3.paste on all artboards
    :)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,727
    1
    16,602
    113
    anith paste settings genath poddak wistra kiyahanko machn
    1.paste in back
    2.paste in place
    3.paste on all artboards
    :)

    1. ctrl+b (හරියටම object එක පසුපසින් paste කරන්න. )
    2. shift + ctrl + v (වෙන artboard එකක paste කරනකොට කලින් copy කරපු place එකට හරියටම සමාන තැනට paste කිරීම.:eek: තේරුනේ නැත්තන් කියපන්. )
    3. alt + shift + ctrl + v (අනිත් artboard ඔක්කොටම එක පාර paste කිරීම.)
     

    shevin12

    Active member
  • Aug 27, 2014
    330
    51
    28
    1. ctrl+b (හරියටම object එක පසුපසින් paste කරන්න. )
    2. shift + ctrl + v (වෙන artboard එකක paste කරනකොට කලින් copy කරපු place එකට හරියටම සමාන තැනට paste කිරීම.:eek: තේරුනේ නැත්තන් කියපන්. )
    3. alt + shift + ctrl + v (අනිත් artboard ඔක්කොටම එක පාර paste කිරීම.)

    ah hari machn shape Thankz bn :)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,727
    1
    16,602
    113
    ah hari machn shape Thankz bn :)
    11.gif