මචන්ලා මට Adobe Lightroom අලුත්ම version එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න direct link එකක් හරි torrent එකක් හරි දීපල්ලකෝ දන්නවා නම්. ඩවුන්ලෝඩ් කරලා වැඩ කරනවාද බලපු එකක් නම් ගොඩක්ම හොදයි.



මම Adobe Lightroom වල කලින් වැඩ කරලා නෑ. Photoshop නම් දන්නවා. මට මේකෙන් වැඩ කරන්න tutorials ටිකක් තියන ලින්ක් ටිකක් දන්නවා නම් දාගෙන යමුද..



Photoshop දන්න හින්දා මේකේ වැඩ ටික අල්ල ගන්න පුලුවන් වෙයි නේද මට?
බම්ප් එකක් හරි දාලා සප් එකක් දීගෙන යමුු මචන්ලා.. රෙප් වලින් සලකනවා



