උදාහරණ විදියට
"Installer failed to initialize. File not found. Please download Adobe Support Advisor to detect the problem."
"setup has encountered an error and cannot continue "
Configuartion Error: Please uninstall and reinstall the product.
If this problem still occurs, please contact Adobe technical support for help, and mention the error code shown at the bottom of this screen.
මේ දෝෂ පැන නගින්නේ බොහෝ විට කලින් install කරල තිබුන version එකක් හරි ආකාරයෙන් uninstall කරල නොතිබීම වගේ කරුණු මතයි.එනම් කලින් වතාවක install කරනලද version එකක් uninstall කිරීමට uninstaller.exe එක නොතිබීම නිසා විකල්පයක් විදියට install කරන ලද මෘදුකාංගය අඩංගු folder එක delete කර දැමීම හා search යොදාගනිමින් අදාල version එකට සම්බන්ධ සියලුම files මකා දැමීම සඳහන් කල හැකියි.නමුත් එවිට හරි ආකාරයෙන් uninstall වීමක් සිදු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.
අනතරුව පැන නගින ගැටලු නිරාකරණය කරගැනීම සඳහා Adobe site එකෙන්ම මෙන්න මේ පොඩි මෘදුකාංගය නිකුත් කරල තියෙනවා...සමහරවිට ඔබ දැනටමත් දන්නව ඇති නොදන්නවත් ඇති.
Adobe Creative Suite Cleaner Tool- Click here to Go
ඉහත සඳහන් Adobe මෘදුකාංග ඔබත් පාවිච්චි කරනවනම් මේ tool එක ලඟ තබාගන්න...මෙයින්, හරි හැටි uninstall නොවුනු හෝ එසේ වෙන්නට ඇතැයි ඔබ විශ්වාස කරන අවස්ථා වලදි එම ගැටලු නිරාකරනය කරගැනීමට යොදාගන්න.

මගේ අනෙකුත් ලිපි:-
ZTE ZXV10 W300 Configuration
Resume expired links [Mediafire] 100% working|Tested
Unlock Huawei E1550 Dongle (working 100%)
Maestro Wijerathna Ranathunga
PDF --> Editable
maestro Premasiri Kemadasa


oka official tool ekak 
thread wala dala thiyenne e software walata homepage link eka witharane...