Adobe Photoshop

moveon

Well-known member
  • Nov 2, 2022
    538
    926
    93
    Adobe Photoshop පරණ stable version එකක් download කරන්න link එකක් දෙන්න..
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,080
    1,046
    113
    United States
    පරණ එකක් නම් CS6 එක තමයි බං stableම, මමත් තාම සමහර වැඩ වලට ඒකමයි පාවිච්චි කරන්නෙ