Photoshop Full version

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,138
    113
    Mewa

    sureda machn. Mama filecr eken 2024 download kara virus detected kiyala awa
    මම මේක install කරලා නෑ ඒත් filecr එකෙන් වෙන softwares install කරලා තියෙනවා
    කොහොමත් crack හින්දා virus guard එකෙන් detect වෙයි.
    මම නම් allow කරනවා
    safety එක ගැන හිතනවා නම් හොදම දේ buy කරන එක :-(
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මම මේක install කරලා නෑ ඒත් filecr එකෙන් වෙන softwares install කරලා තියෙනවා
    කොහොමත් crack හින්දා virus guard එකෙන් detect වෙයි.
    මම නම් allow කරනවා
    safety එක ගැන හිතනවා නම් හොදම දේ buy කරන එක :-(
    Ne bro math kiyanne mama wena ewa dala tiyenawa. Eth araka alluwa windows walata ena security eken. Eka nisa baya hithuna danna. Kalin dapu ewata ehema une ne.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    671
    93
    Photopea පාවිච්චි පුළුවන්.... මං ලග තිබ්බා GetintoPc එකෙන් down කරපු cracked Photoshop 1ක්... Not genuine kiyala warning ⚠️ awa.. man uninstall krla demma bn .
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,417
    852
    113
    Photopea පාවිච්චි පුළුවන්.... මං ලග තිබ්බා GetintoPc එකෙන් down කරපු cracked Photoshop 1ක්... Not genuine kiyala warning ⚠️ awa.. man uninstall krla demma bn .
    internet connection ekata photoshop access karana eka off karanna..
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    671
    93
    internet connection ekata photoshop access karana eka off karanna..
    Windows 10 firewall eken man in and out bound traffic eka block krla thibbe.... A unta mta ehema warning ⚠️ 1kak awa ..(warning nemeyi oya message eken passe mta dawas 5k kal hamba una Register karanna .. eta passe hamadema a magula warning eka watenawa...man uninstall Kara a hinda)