adobe products aulak

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    machan me products hariyatama use karanne monawatada ???

    apita ganna puluwan wada monawada ?

    ex:- adobe photoshop = photos edit karannane basically. ona nam animation karannath puluwan.

    me wage anith ewa ganath danaganna one..

    Illustrator
    InDesign
    Acrobat® X Pro
    Flash® Professional
    Flash Builder
    Dreamweaver
    Fireworks
    Adobe Premiere
    After Effects
    Adobe Audition
    SpeedGrade™
    Prelude™
    Encore
    Bridge
    Media Encoder
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Illustrator - වෙක්ටර් ග්‍රැෆික්ස්, පින්තූර අදින්න
    InDesign - ඩෙස්ක්ටොප් පබ්ලිශින් වැඩ වලට, ඒ කියන්නෙ පොත්වල මැගසින් වල පිටු එහෙම හදන්න
    Acrobat® X Pro - PDF හදන්න සහ Edit කරන්න
    Flash® Professional - Flash ඇනිමේශන් සහ Flash වලින් පොඩි ඇප්ලිකේශන්/Games හදන්න
    Flash Builder - මේකට කලින් කිවුවෙ Adobe Flex Builder කියලා, මේකෙනුත් Flash Player එක උඩ දුවන පොඩි ඇප්ලිකේශන් හදන්න පුලුවන්, මේක Eclipse වලින්ද කොහෙද හදලා තියෙන්නෙ. මොබයිල් ඇප් එහෙමත් හදන්න පුලුවන්
    Dreamweaver - වෙබ් ඩිවලොප්මන්ට් වලට තියන ටූල් එකක්, Cordova phonegap එහෙමත් කරතහැකි
    Fireworks - මේකත් වෙක්ටර් ග්‍රැෆික් ටූල් එකක් ප්‍රධාන වශයෙන් යූස් කරේ වෙබ්සයිට් වලට සහ වෙන ඇප්ලිකේශන් වලට UI ඩිසයින් කරන්න, දැන් මේක ඩිස්කන්ටිනියු කරලා
    Adobe Premiere - Video Editing සොෆ්ට්වෙයා එකක්
    After Effects - වීඩියෝ වලට ඇනිමේශන් සහ ඉෆෙක්ට්ස් හදන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්
    Adobe Audition - Audio Editing සොෆ්ට්වෙයා එකක්

    පහල ටික දන්නෑ Google කරාම එනවා "What is Adobe <Software Name>"
    SpeedGrade™ -
    Prelude™-
    Encore -
    Bridge -
    Media Encoder -

    මීට අමතරව ලගදිම ආපු එකක් තියනවා Adobe Design Experince කියලා ඒක තියෙන්නෙ මොබයිල් ඇප්, වෙබ් ඇප්, ඩෙස්ක්ටොප් ඇප් වලට UI ඩිසයින් කරන්නමයි, UI හදලා ස්ලයිසස් විදියට එක්ස්පෝට් කරන්න පුලුවන් ඕන ප්ලැට්ෆෝම් එකකට හරියන්න
     
    thanx bro. google karanna thibuna eth macho mata ape ekekma wisthara karana widiha ona una. question wagayak nam thyenawa

    Eclipse ?
    Cordova phonegap ?
    UI ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    thanx bro. google karanna thibuna eth macho mata ape ekekma wisthara karana widiha ona una. question wagayak nam thyenawa

    Eclipse ?
    Cordova phonegap ?
    UI ?

    අඩේ මම හිතුවෙ උඹ ප්‍රෝගැමින් එහෙම දන්නවා ඇති කියලා

    Eclipse කියන්නෙ IDE එකක්, කෝඩ් කරන්න ගන්න සපෙශල් එඩිටර් එකක් කියලා හිතපන්කෝ, ඒක ඕන කෙනෙක්ට වෙනස් කරල ඕන එකක් හදාගත්තහැකි, ඒක එහෙම වෙනස් කරලා තමයි ඇඩෝබිලා ෆ්ලෑශ්බිල්ඩර් හදලා තියෙන්නෙ
    Cordova Phonegap කියන්නෙ මොබයිල් ඇප් හදන්න තියන ටෙක්නොලොජි එකක්
    UI - යූසර් ඉන්ටර්ෆේස්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,613
    3,306
    113
    Bandarawela
    උඩ ටික කෙනෙක් දාපු නිසා එය දාපු නැති ටිකක් දාන්නම්.

    SpeedGrade - Color Grade කරන්න.(video editing වලදී.)
    Media Encoder - After Effects / Premiere වලින් හදන video, render කරන්න.(ඒ කියන්නේ export කරගන්න.)
    Bridge - Windows Explorer වගේ වැඩ කෑලි වැඩි file manager එකක්.
    Encore - DVD write කරන්න.
    Prelude - හරියටම දන්නේ නෑ .VIdeo වල මෙටා,caption edit කරන්න වෙන්න ඕන.