Adobe Software Manually Crack කරමු - Genuine Way

godabanda

Member
Mar 27, 2012
114
52
0
දිවියලෝකේ

ආයුබොවන්, අපි අතර සිටින හැමෝම වගේ Adobe මෘදුකාංගන් එකක් හෝ පාවිච්චි කරනවා. විශේෂයෙන්ම Adobe Photoshop මෘදුකාංගය. ඡායාරූප සංස්කරණය කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් විදිහට මෙය හදුන්වන්න පුළුවන්, මේ වගේම Adobe මෘදුකාංගයන් බොහොමක් තිබෙනවා. ඒවායෙහි Trial සංස්කරණය නොමිලේ ලැබුනත් එය මාසකට සීමා විම සහ, ටිටින් ටිව මතුවන Registration මැසේජ් නිසා තරමක් කරදරා වීය හැකැයිත. ඉතින් ඔයාට ටොරෙන්ට් හෝ ඩිරෙක්ට් ලින්ක් භාවිත කරලා මේවායෙහි ට්‍රයල් මෘදුකාංග හෝ ක්‍රැක් ඩවුන්ලෝඩ් කරගෙන ඇති. අපි හැමෝම ක්‍රැක් පාවිච්චි කරන්න ටිකක් අකමැතියි. මොකද ඔය ක්‍රැක් අස්සෙ තියෙන එක එක කුණු කන්දල් අපේ පරිගණකයේ පැලපදියන් වෙන නිසාවෙන්. ඉතින් මේකට හොදම විසදුම තමයි අපිම මේ ක්‍රැක් කෙරුවාව කරගන්න එක. එච්චර අමාරු නැහැ. IDM එක Hack කරනවා වගේ Host File එකෙන් ගේම දෙන්න තියෙන්නෙ. හරි අපි බලමු කරන විදිහ...


01) මුලින්ම ඔයාලගෙ පරිගණකයේ Start >> Run Click කරලා Open කරගන්න...

02) දැන් මෙහි පහත විදිහට Type කරන්න. පසුව Enter කරන්න...

“ C:\Windows\System32\drivers\etc ”





03) දැන් ඔබට දකින්න පුළුවන්, Folder එකක් විවෘතව තිබෙනවා. මෙහි තිබෙනවා Host ලෙස සටහන්වු File එකක්, මේක උඩ දෙවරක් ක්ලික් කරලා Open With එකෙන් Notepad තෝරලා දෙන්න, Ok කරනන් එවිට ඔබට එය විවෘත වනවා දකින්න පුළුවන්.

04) මම පහත ලබාදී තිබෙන Code එක, මෙම Host File එකෙහි සටහන්ව ඇති තොරතුරු වලට පහලින් ලබා දෙන්න. (Copy > Paste )

127.0.0.1 hl2rcv.adobe.com
127.0.0.1 adobeereg.com
127.0.0.1 activate.adobe.com
127.0.0.1 practivate.adobe.com
127.0.0.1 ereg.adobe.com
127.0.0.1 activate.wip3.adobe.com
127.0.0.1 ereg.wip3.adobe.com
127.0.0.1 wip3.adobe.com
127.0.0.1 activate-sea.adobe.com
127.0.0.1 wwis-dubc1-vip60.adobe.com
127.0.0.1 activate-sjc0.adobe.com
127.0.0.1 3dns.adobe.com
127.0.0.1 3dns-1.adobe.com
127.0.0.1 3dns-2.adobe.com
127.0.0.1 3dns-3.adobe.com
127.0.0.1 3dns-4.adobe.com
127.0.0.1 adobe-dns.adobe.com
127.0.0.1 adobe-dns-1.adobe.com
127.0.0.1 adobe-dns-2.adobe.com
127.0.0.1 adobe-dns-3.adobe.com
127.0.0.1 adobe-dns-4.adobe.com
127.0.0.1 adobe-dns-5.adobe.com
127.0.0.1 hh-software.com
127.0.0.1 http://www.hh-software.com
127.0.0.1 activate.adobe.de
127.0.0.1 practivate.adobe.de
127.0.0.1 ereg.adobe.de
127.0.0.1 activate.wip3.adobe.de
127.0.0.1 wip3.adobe.de
127.0.0.1 3dns-3.adobe.de
127.0.0.1 3dns-2.adobe.de
127.0.0.1 adobe-dns.adobe.de
127.0.0.1 adobe-dns-2.adobe.de
127.0.0.1 adobe-dns-3.adobe.de
127.0.0.1 ereg.wip3.adobe.de
127.0.0.1 activate-sea.adobe.de
127.0.0.1 wwis-dubc1-vip60.adobe.de
127.0.0.1 activate-sjc0.adobe.de
127.0.0.1 wwis-dubc1-vip60.adobe.de
127.0.0.1 hl2rcv.adobe.de
127.0.0.1 nero.com
127.0.0.1 http://www.nero.com
127.0.0.1 activate.nero.com
127.0.0.1 http://www.activate.nero.com
127.0.0.1 nero.de
127.0.0.1 http://www.nero.de
127.0.0.1 activate.nero.de
127.0.0.1 http://www.activate.nero.de
127.0.0.1 validation.sls.microsoft.com



05) පසුව Host File එක Save කරන්න (Notepad එකෙහි File >> Save) දැන් Host File එක Close කරන්න



06) මින්පසුව කරන්න තියෙන්නෙ, ඔබ භාවිත කරන Adobe මෘදුකාංගයන් විවෘත කරගැනීමයි. එය විවෘත කරගැනීමෙන් අනතුරුව පහත ඇති Serial Key එකක් ආදාරයෙන් Register කරන්න...

Adobe Creative Suite :


1325-0621-9125-0765-3648-0614
1325-0365-5929-6118-8817-8422
1325-0150-1163-7532-1626-3430
1325-0178-1927-9019-0123-2254
1325-0702-3693-1544-9166-3515
1325-0549-2240-0071-3409-1342


Master Suite :


1325-1118-5864-4422-1094-1166
1325-1558-5864-4422-1094-1126
1325-1958-5864-4422-1094-1178
1325-1085-0645-5332-7061-9771


Photoshop :


1330-1927-7762-6383-0202-0414


Fireworks :


1193-1927-7762-6383-0202-0437


Dreamweaver :


1192-1927-7762-6383-0202-0474


Encore :


1132-1127-8739-4724-1356-4304


Soundbooth :


1332-1281-2401-7141-7851-9214


Onlocation :


1132-1434-9226-7415-1756-2046


Contribute :


1188-1001-8428-4361-2308-0839


Adobe Flash Catalyst :


1395-4001-8359-3301-6882-0521


Illustrator :


1034-1006-5290-0019-3090-0219


In Design :


1037-1000-0448-3419-1984-9230


Flash :


1302-1009-3696-1065-6850-7951


Adobe Creative Suite 5 Design Premium :


1407-1774-6464-0961-5577-3797
1325-1245-8536-3731-5649-0659
1325-1113-0107-7817-6293-2712
1325-1355-9394-6283-9724-7600
1325-1059-7531-1609-0601-5636
1325-1337-3209-8161-8985-5221


Adobe Premiere Pro CS5:


1325-1690-0603-1760-5083-6195
1325-1639-7577-9907-5036-7451


Adobe Lightroom 3 :


1160-4180-1304-4433-8182-0131
1160-4089-8059-2477-5747-3653
1160-4524-3826-2813-1878-0373
1160-4061-6875-7714-1191-2089
1160-4998-8932-9947-2948-1705
1160-4796-6424-4832-1184-5113
1160-4674-7526-7461-7646-0743
1160-4526-3596-3501-4568-7963


Adobe Photoshop CS5 :


1330-1331-8999-1502-9478-2917
1330-1142-0465-8003-9094-2819
1330-1316-4643-3923-8060-7538
1330-1671-4856-0278-6039-5990
1330-1647-2807-2131-5612-3113
1330-1069-7042-6518-2723-8340
1330-1273-0567-2526-5898-4518
1330-1700-2259-7564-5904-8654
1330-1456-7129-3124-9883-0945
1330-1978-0944-5190-8622-2482
1330-1729-4134-3278-5127-0701
1330-1195-9669-1964-1664-8624
1330-1053-1062-3663-3360-7919
1330-1721-2162-5454-2056-2287
1330-1266-3612-0814-0203-2212
1330-1398-3612-0601-3319-3385
1330-1559-1431-3534-8376-1995
1330-1121-1371-0736-8351-4437
1330-1168-5387-1370-1930-2853
1330-1710-0698-7698-7854-4790
1330-1554-8539-3561-0436-4419
1330-1522-1016-1028-5254-0575
1330-1114-2026-2783-5050-1059
1330-1415-4881-9987-0255-2828
1330-1024-9870-9107-3211-6777
1330-1005-5851-8724-6749-9129
1330-1302-5050-2968-0368-6016
1330-1243-3955-0795-5819-7078

මෙම ඉහත Key භාවිත කරමින්, ඔබ විසින් භාවිත කරන Adobe මෘදුකාංග සියල්ලම පාහේ Register කරගැනීමට පුළුවන්, එමගින් ඔබට වෙනදා මෙන් අපහසුවකින් තොරව ඔබගේ ක්‍රියාකාරකම් මෙම මෘදුකාංග තුල සිදු කිරීමට පුළුවන්.