Questions Adsense ටැක්ස්?

Susa911

Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    ටැක්ස් ගෙවද්දි adsense income එකත් එකතු කරලද ටැක්ස් එක හදන්න ඕනා (15%) ?

    උදාහරණයක් විදිහට, මාසෙට අදායම :

    • Foreign employment income (Service export) : 1000 USD
    • Google Adsense : 600 USD
    මෙහෙම තිබ්බොත් 15% ටැක්ස් එක හදන්න ඕනා 1600 USD වලටද නැත්නම් 1000 USD වලට විතරද?

    ටැක්ස් ගැන දන්න කෙනෙක් කියන්නකෝ ලොකු උදව්වක්
    🙏