Adsense හෙලුප්

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    566
    441
    63
    මචන්ලා බ්ලොගර් වගේ platform එකක තියෙන බ්ලොග් එකක ඇඩ්සෙන්ස් කරොත් අපිට හම්බෙන ගානෙන් කොටසක් අඩුවෙනවද ?යු ටියුබ් ඇඩ්සෙන්ස් එකේදී වගේ?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇයි මිනිහෝ තොට තේරෙන්නේ නැද්ද,

    ගූගල් එක ස්පොන්සර්ලව හොයාගෙන තොගේ අත ලෙව කන්නද, උන්ගෙන් හම්බ වෙන සල්ලි ඔක්කොම තොට දුන්නොත්?? එතකොට මිනිහෝ ගූගල් කියන්නේ පිනට දුවන කම්පැණි එකක්ද?