වෙබ් සයිට් එකට ඇඩ්සෙන්ස් ගන්න මම ඉස්සරන්ම් කරේ බ්ලොග් එකක් එක්ක පොඩි whoocomerce digital product ටිකක් දාපු එක (ebook ,images වගේ ඒවා)
blog එකට අර්ටිකල් 25 විතර දාල product 15 විතර දාල Adsense apply කරාන්ම් ගොඩක් දුරට adsense approval එක ගන්න පුලුවන්. තව tool වෙබ් site එකක් වගේ හදලා apply කරත් ගොඩක් දුරට ලැබෙනවා.. දැන් ටිකක approval දෙන එක පොඩ්ක් අඩුයි වගේ.. උබල මොනවාගේ triks ද use කරන්නෙ Adsense ගන්න