Adsense account reactivation

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    මචන්ලා මට YouTube channel එකක් තියෙනවා. Adsense threshold limit එක 200$ දාල තිබ්බෙ. ඒත් මට මේ මාසෙ සල්ලි ටිකක් ඕන වෙලා මම Adsense account එක close කරා මගේ account එකේ ඩොලර් 178ක් තියෙද්දි. සල්ලි පෙරේත කමට නෙමෙයි එකවුන්ට් එක close කරේ. අපේ අයියා බයික් එකෙන් වැටිල උගෙ කකුල කැඩිල. ඌට සල්ලි කීයක් හරි දෙන්න තමයි මගේ එකවුන්ට් එක close කරේ.:( මම පස්සෙයි දන්නෙ මාස තුනක් යනකම් ඒ සල්ලි ගන්න බෑ කියල. මම පස්සෙදි ඒ account එකම ආයෙ reactivate කරන්න request කරා. ඒත් ඒ කැරි පකේ පොන්නයො ටික මට තව එකවුන්ට් එකක් තියෙනවලු. කොච්චර "I have closed the other account." tick කරල submit කරත් ඒකම කියනවා. මහ විකාර හුත්තිගෙ බල්ලො ටිකක්. මෙන්න මේ විදියට වැටෙන්නෙ. දැන් මට ඕන එක්කො මේක permanently close කරන්න. නැත්තම් ආයෙ reactivate කරන්න. දැන් එතකොට අර තිබ්බ ඩොලර් 170 එන එකක් නැද්ද බන් ? අනේ මේ අසරණ කොල්ලට උදව් කරපන්. :no:

    adsense.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    ඒ අතරෙ උබලට අහන්න මම ලස්සන සින්දුවක් දෙන්නම්. මේක strip club වල දාන සින්දුවක්. සින්දුව තමයි The glitch mob our Demons remix. :P
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    Do you have any other Adsense account? not youtube account?

    neh I don't have broh. I tried several times clearing cookies and resubmit. but it didn't work. I swear to god I never had another google Adsense account. what if I create a new email and apply for Adsense under it ? will it work ? :(
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    In my case, I already created a youtube channel and after that, I created an Adsense acc for my site.
    after few years google said the same thing.
    so i deleted my youtube related Adsense.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔච්චර සංකීර්ණ ප්‍රශ්න විසඳන්න තරම් දැනුමක් මට නැහැ බන්...

    අනික ඇයි යකෝ එක එකාට පුදන්න හදන්නේ ...
    මන් අහන්නේ අයියා උනත් මොකටද....

    මොකටද ...



    මොකටද....:dull:
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    ඔච්චර සංකීර්ණ ප්‍රශ්න විසඳන්න තරම් දැනුමක් මට නැහැ බන්...

    අනික ඇයි යකෝ එක එකාට පුදන්න හදන්නේ ...
    මන් අහන්නේ අයියා උනත් මොකටද....

    මොකටද ...



    මොකටද....:dull:

    ඌ මටත් ගොඩක් උදව් කරල තියෙනව බන්. ඉතින් මාත් අනිවා සහෝදරයෙක් විදිහට උදව් කරන්න එපැයි බන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    adsense.png


    මේ විදිහට වැටෙනව කියන්නෙ දැන් තාම එකවුන්ට් එක open ද තියෙන්නෙ නැත්තම් close ද ? open තියෙනව නම් කොහොමත් සල්ලි බැංකුවට වැටෙන එකක් නැහැනෙ. :dull:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    උබට විව්ස් කියක් විතර ගියාද ඔය ගානට එන්න :dull:

    මට වීව්ස් වලින් වැඩිය අවුලක් නැ බන්. මට ආයෙ ලොග් වෙලා බලන්න කම්මැළියි. කොහොමත් මට දවසට 2$ වගේ එනවා. සබ්ස්ක්‍රයිබර්ස්ල 9800+ක් ඉන්නවා.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මට වීව්ස් වලින් වැඩිය අවුලක් නැ බන්. මට ආයෙ ලොග් වෙලා බලන්න කම්මැළියි. කොහොමත් මට දවසට 2$ වගේ එනවා. සබ්ස්ක්‍රයිබර්ස්ල 9800+ක් ඉන්නවා.

    එළකිරි මචන් කරන යන්න මමත් ටුටෝරියල් චැනල් එකක් කරනවා තාම සබල 460 ක් වගේ :rofl: මුල් කාලෙට වඩා නම් දැන් විව්ස් එනව ටිකක්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    එළකිරි මචන් කරන යන්න මමත් ටුටෝරියල් චැනල් එකක් කරනවා තාම සබල 460 ක් වගේ :rofl: මුල් කාලෙට වඩා නම් දැන් විව්ස් එනව ටිකක්

    නියමයි බ්‍රෝ ! කරන දේ දිගටම කරන් යන්න. මග අතඅරින්න එපා. ඒත් මම ඇඩ්සෙන්ස් ගත්තෙ මේ ළඟදි. දැන් මාස 3කට විතර කලින්. පළවෙනිපාර ගන්න සල්ලි අපේ අයියගෙ උවමනාවට ගත්තා. ඒත් එහෙම ගන්න බෑලු. දැන් තව මාස 3ක් බලන් ඉන්න වෙනවා සල්ලි එනකන්. :(
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උන්ව contact කරල අහන්න විදියක් නැද්ද? උන්ගෙ forums එහෙම තියෙනවනෙ ප්‍රශ්න ගැන අහන්න...