Adsense cheque එක cash වෙන්න help එකක්.

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
Adsense cheque එක cash වෙන්න help එකක්.

මචන් මම ගිය මසෙ 15 වෙනිද මගෙ පලවෙනි Adsense cheque එක sampath bank එක deposit කරා. මෙක තාම cash වෙලා නෑ. රට cheque එකක් cash වෙන්න කොචර කල් යනවද? :)
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන් මම ගිය මසෙ 15 වෙනිද මගෙ පලවෙනි Adsense cheque එක sampath bank එක deposit කරා. මෙක තාම cash වෙලා නෑ. රට cheque එකක් cash වෙන්න කොචර කල් යනවද? :)
    lolz,
    ගනන් ගන්න එප බන් මාත් ගිය මාසේ 21 වෙනිද bank එකට චෙක් එක දැම්ම තාම ගන්න බැරි උනා බන්:(
    දවස් 21ක් යනව කිවුව බන් මම බැන්කුවට කොල් කරාම.:(
    අඩ්සෙන්ස් එකවුන්ට් එකට ලොග් උනාම බලාගන්න පුලුවන් උන් Cheque cleared
    ද කියල:cool:
    තව ටික දවසක් ඉවසපන් :):):)