Adsense cheque eka maru karanna hodama bank eka mokakda?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    mama nam, NSB eke savings account ekakata danne .. one bank ekakin gannawa ban ..
     
    Dec 30, 2013
    1,235
    166
    0
    හත්වලාමේ ඕක මහදෙයක්ද බන්. අරන් ගිහින් බැංකුවට දියන්. පස්සේ චෙක් කොලේ අරන් උබේ ගිණුම් අංකෙ එහෙම දාල චෙක් අන්කෙ දාල. අත්සන් කරල. හැම රෙද්දම පුරවල. චෙක් එකත් එක්ක දියන්. දින 21-15ත් අතර උබේ ඉතිරිකිරීම් ගිණුමට මුදල් වැටෙයි. අයියෝ බන් උබලත්. :rolleyes::rolleyes::rolleyes: