Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Adsense Cllick Exchange
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක එක ගොන්නු කියන කතා අහල කෙලවගන්න එපා මචන්. ගුගල් කියන්නේ මෝඩ හරක් නෙමෙයි.

ඉස්සෙල්ලම උන් බලන්නේ උඹගේ සයිට් එකට ට්රැෆික් කොහෙන්ද කියල. උඹගේ සයිට් එක සර්ච් වල හිට් වෙලත් නැත්නම් , උඹගේ සයිට් එකට කට්ටිය එන්නේ Type in URL නම් උන් බලනවා කොහොමද එහෙම වෙන්නේ කියල.

ගොඩක් අය කියනවා උන් ගාව අපේ මැෂින් , ෆෝන් වල මැක් ඇඩ්රස් තියනවලු, IP එකනම් වෙනස් කරන්න පුළුවන්නේ එත් මැක් ඇඩ්රස්වෙනස් කරන්නේ කොහොමද?

අනික උන්ගේ කුකීස්. උඹ උන්ගේ මොන සර්විස් එක පාවිච්චි කලත් උඹ කව්ද කියල උන් දන්නවා. විශේෂයෙන් උඹ අන්ද්රොයිඩ් ෆෝන් එකකින් නම් යන්නේ මොන මගුල කලත් වැඩක් නෑ

CTR එක. ජෙනුයින් විසිටර්ස්ලා ඇඩ් ක්ලික් කරන රේට් එකක් තියනවා. එන හැම එකාම ක්ලික් කරන්නේ නෑ. උඹගේ එකට එන හැම එකාම ක්ලික් කරලා නම් බඩුම තමයි පුතේ.

අනික GeoLocation එක ලැප්ටොප් සහ ෆෝන් තියන තැන උන් දන්නවා.

උඹ සාමන්යෙන් සයිට් එකකට ගියාම ඇඩ් දැක්කම ක්ලික් කරන්නේ නෑ, හැබැයි උඹ වෙන එකෙක්ගේ එකකට ගියාම පැන පැන ක්ලික් කරනවා. උන් මෝඩයෝ නෙමෙයි බන්.

ඔය සෙල්ලම ගිණුම් 8කින් මම කරා 2003 අවුරුද්දේ. ඔක්කොම ගිණුම් සල්ලි රිලීස් කරන දවසේ බෑන් උනා. උඹටත් වෙන්නේ ඒ ටිකම තමයි. කොච්චර කතා කිව්වත් කෙල වෙනවාමයි. ෂුවර් නැත්නම් කරලම බලපන්

[QUOTE="541100, post: 23742482, member: 494281"] [SIZE=4]එක එක ගොන්නු කියන කතා අහල කෙලවගන්න එපා මචන්. ගුගල් කියන්නේ මෝඩ හරක් නෙමෙයි. [/SIZE] [SIZE=4]ඉස්සෙල්ලම උන් බලන්නේ උඹගේ සයිට් එකට ට්රැෆික් කොහෙන්ද කියල. උඹගේ සයිට් එක සර්ච් වල හිට් වෙලත් නැත්නම් , උඹගේ සයිට් එකට කට්ටිය එන්නේ Type in URL නම් උන් බලනවා කොහොමද එහෙම වෙන්නේ කියල. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ගොඩක් අය කියනවා උන් ගාව අපේ මැෂින් , ෆෝන් වල මැක් ඇඩ්රස් තියනවලු, IP එකනම් වෙනස් කරන්න පුළුවන්නේ එත් මැක් ඇඩ්රස්වෙනස් කරන්නේ කොහොමද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අනික උන්ගේ කුකීස්. උඹ උන්ගේ මොන සර්විස් එක පාවිච්චි කලත් උඹ කව්ද කියල උන් දන්නවා. විශේෂයෙන් උඹ අන්ද්රොයිඩ් ෆෝන් එකකින් නම් යන්නේ මොන මගුල කලත් වැඩක් නෑ [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]CTR එක. ජෙනුයින් විසිටර්ස්ලා ඇඩ් ක්ලික් කරන රේට් එකක් තියනවා. එන හැම එකාම ක්ලික් කරන්නේ නෑ. උඹගේ එකට එන හැම එකාම ක්ලික් කරලා නම් බඩුම තමයි පුතේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අනික GeoLocation එක ලැප්ටොප් සහ ෆෝන් තියන තැන උන් දන්නවා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]උඹ සාමන්යෙන් සයිට් එකකට ගියාම ඇඩ් දැක්කම ක්ලික් කරන්නේ නෑ, හැබැයි උඹ වෙන එකෙක්ගේ එකකට ගියාම පැන පැන ක්ලික් කරනවා. උන් මෝඩයෝ නෙමෙයි බන්. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔය සෙල්ලම ගිණුම් 8කින් මම කරා 2003 අවුරුද්දේ. ඔක්කොම ගිණුම් සල්ලි රිලීස් කරන දවසේ බෑන් උනා. උඹටත් වෙන්නේ ඒ ටිකම තමයි. කොච්චර කතා කිව්වත් කෙල වෙනවාමයි. ෂුවර් නැත්නම් කරලම බලපන් [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom