Adsense Cllick Exchange

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    මචන්ලා facebook එකේ එහෙම Adsense Cllick Exchange group තියෙන්වා නේ සෑහෙන්න මේවගෙන් ක්ලික් ගත්තොත් අකවුන්ට් එකට කෙලවේයි ද?? VPN යූස් කරොත් කොහොමත් කෙලවනව ද? මේ ඇඩ් ක්ලික් සීන් එක ගැන පොඩ්ඩක් කියලා දීපල්ලකෝ මට හරියටම අයිඩීයා එකක් නෑ මේක ගැන.....
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචන්ලා facebook එකේ එහෙම Adsense Cllick Exchange group තියෙන්වා නේ සෑහෙන්න මේවගෙන් ක්ලික් ගත්තොත් අකවුන්ට් එකට කෙලවේයි ද?? VPN යූස් කරොත් කොහොමත් කෙලවනව ද? මේ ඇඩ් ක්ලික් සීන් එක ගැන පොඩ්ඩක් කියලා දීපල්ලකෝ මට හරියටම අයිඩීයා එකක් නෑ මේක ගැන.....

    lankawata adsense banned karannada hadanne ?:eek::sorry:
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    lankawata adsense banned karannada hadanne ?:eek::sorry:

    අඩේ නෑ බන් මම කරේ නෑ කරන්න කලින් දන්න අයගෙන් විස්තර ටිකක් අහන්න කියලා තමයි මේක දැම්මේ බන්.... එල බන් එල එහෙම කරන්නේ නෑ බන්....
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    kisi aulak na karala balanna, math set wela inne group tikakata maseta $500k wage set wenawa exchange walin.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එක එක ගොන්නු කියන කතා අහල කෙලවගන්න එපා මචන්. ගුගල් කියන්නේ මෝඩ හරක් නෙමෙයි.

    ඉස්සෙල්ලම උන් බලන්නේ උඹගේ සයිට් එකට ට්‍රැෆික් කොහෙන්ද කියල. උඹගේ සයිට් එක සර්ච් වල හිට් වෙලත් නැත්නම් , උඹගේ සයිට් එකට කට්ටිය එන්නේ Type in URL නම් උන් බලනවා කොහොමද එහෙම වෙන්නේ කියල.

    ගොඩක් අය කියනවා උන් ගාව අපේ මැෂින් , ෆෝන් වල මැක් ඇඩ්රස් තියනවලු, IP එකනම් වෙනස් කරන්න පුළුවන්නේ එත් මැක් ඇඩ්රස්වෙනස් කරන්නේ කොහොමද?

    අනික උන්ගේ කුකීස්. උඹ උන්ගේ මොන සර්විස් එක පාවිච්චි කලත් උඹ කව්ද කියල උන් දන්නවා. විශේෂයෙන් උඹ අන්ද්රොයිඩ් ෆෝන් එකකින් නම් යන්නේ මොන මගුල කලත් වැඩක් නෑ

    CTR එක. ජෙනුයින් විසිටර්ස්ලා ඇඩ් ක්ලික් කරන රේට් එකක් තියනවා. එන හැම එකාම ක්ලික් කරන්නේ නෑ. උඹගේ එකට එන හැම එකාම ක්ලික් කරලා නම් බඩුම තමයි පුතේ.

    අනික GeoLocation එක ලැප්ටොප් සහ ෆෝන් තියන තැන උන් දන්නවා.

    උඹ සාමන්යෙන් සයිට් එකකට ගියාම ඇඩ් දැක්කම ක්ලික් කරන්නේ නෑ, හැබැයි උඹ වෙන එකෙක්ගේ එකකට ගියාම පැන පැන ක්ලික් කරනවා. උන් මෝඩයෝ නෙමෙයි බන්.

    ඔය සෙල්ලම ගිණුම් 8කින් මම කරා 2003 අවුරුද්දේ. ඔක්කොම ගිණුම් සල්ලි රිලීස් කරන දවසේ බෑන් උනා. උඹටත් වෙන්නේ ඒ ටිකම තමයි. කොච්චර කතා කිව්වත් කෙල වෙනවාමයි. ෂුවර් නැත්නම් කරලම බලපන්

    • Like
    Reactions: Hasitha-Kasun

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...

    :yes::yes::yes:rep++
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :lol: hariyata deyak karala hamba karan kapan bn...unuth ubala wagema thamai salli hoyanne..

    Mata penna ba me lankawe inne jara minissu..wanchawa hamathanama, bus ekaka giyoth ithuru na, train ticket ganna giyama rs. 5 ithuru na...badu ganna kadeta giyoth tharadiya horata calibrate karala..petrol gahanna giyama gahanne aduwen...

    Ai bn awankawa wada karala salli hoyapallako..hutta..

    Anyway oka karama ube account eka ban wenawa..anith untath kela wenawa :yes: don't be selfish..normally site ekaka click through rate ekak thiyenawa...ewa wenas wenakota unta ewa therenawa..
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    එක එක ගොන්නු කියන කතා අහල කෙලවගන්න එපා මචන්. ගුගල් කියන්නේ මෝඩ හරක් නෙමෙයි.

    ඉස්සෙල්ලම උන් බලන්නේ උඹගේ සයිට් එකට ට්‍රැෆික් කොහෙන්ද කියල. උඹගේ සයිට් එක සර්ච් වල හිට් වෙලත් නැත්නම් , උඹගේ සයිට් එකට කට්ටිය එන්නේ Type in URL නම් උන් බලනවා කොහොමද එහෙම වෙන්නේ කියල.

    ගොඩක් අය කියනවා උන් ගාව අපේ මැෂින් , ෆෝන් වල මැක් ඇඩ්රස් තියනවලු, IP එකනම් වෙනස් කරන්න පුළුවන්නේ එත් මැක් ඇඩ්රස්වෙනස් කරන්නේ කොහොමද?

    අනික උන්ගේ කුකීස්. උඹ උන්ගේ මොන සර්විස් එක පාවිච්චි කලත් උඹ කව්ද කියල උන් දන්නවා. විශේෂයෙන් උඹ අන්ද්රොයිඩ් ෆෝන් එකකින් නම් යන්නේ මොන මගුල කලත් වැඩක් නෑ

    CTR එක. ජෙනුයින් විසිටර්ස්ලා ඇඩ් ක්ලික් කරන රේට් එකක් තියනවා. එන හැම එකාම ක්ලික් කරන්නේ නෑ. උඹගේ එකට එන හැම එකාම ක්ලික් කරලා නම් බඩුම තමයි පුතේ.

    අනික GeoLocation එක ලැප්ටොප් සහ ෆෝන් තියන තැන උන් දන්නවා.

    උඹ සාමන්යෙන් සයිට් එකකට ගියාම ඇඩ් දැක්කම ක්ලික් කරන්නේ නෑ, හැබැයි උඹ වෙන එකෙක්ගේ එකකට ගියාම පැන පැන ක්ලික් කරනවා. උන් මෝඩයෝ නෙමෙයි බන්.

    ඔය සෙල්ලම ගිණුම් 8කින් මම කරා 2003 අවුරුද්දේ. ඔක්කොම ගිණුම් සල්ලි රිලීස් කරන දවසේ බෑන් උනා. උඹටත් වෙන්නේ ඒ ටිකම තමයි. කොච්චර කතා කිව්වත් කෙල වෙනවාමයි. ෂුවර් නැත්නම් කරලම බලපන්

    තැන්ක්ස් මචන් ගොඩක් වටින විස්තර ටිකක් මචන්....
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    mamath oka kara ban awrudu 10kata wage kalin, uba kiyana widiyata eka ekagen click aragena. cheque ekakuth awa. eka bank ekata dammata passe account eka ban kara. cheque ekath return.

    e kaleth un echhara advance nam dan kale gana kumana kathada ban.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඔහොම පුලුවන්නම් බං හැමෝම රස්සාවල් නවත්තලා ඕක කරන්න ගනීවිනෙ. අනිවා කෙලවෙයි. බලපන් adsense policy එක කියවලා