Adsense for YouTube Sinhala channel

Handuna

Active member
  • May 20, 2020
    135
    99
    43
    සිංහල Youtube චැනල් එකකට Google Adsense දාන්න පුලුවන්ද ?
    මේ සම්බන්ද ත්‍රෙඩ් එළකිරි එකේ තියෙනවාද ?
    කරන අය ඉන්නවනම් විස්තර share කරන් යමුද ?:giggle:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සිංහල Youtube චැනල් එකකට Google Adsense දාන්න පුලුවන්
     
    • Like
    Reactions: Handuna

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කරන විදිහත් කියමුද සහොදරයා?
    watch time, subscriber ප්‍රමාණය සම්පුර්ණ නම් ඉල්ලන්න පුළුවන්. රට විදියට ශ්‍රී ලංකාව නැතුව වෙන රටක් දාන්න ඕන. ඇමරිකා කැනඩා තමයි ගොඩක් ය දාන්නේ
     
    • Like
    Reactions: Handuna