Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Adsense Guide Sinhala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උබෙ සයිට් එක ගත්තම ගොඩක් වැරදි තියනව

පලවෙනි දේ උබෙ සයිට් එක හරියටම හදල ඉවරයි කියල පෙන්නන්න ඕන පල්ලෙහ පින්තුරෙ බලපන් උබෙ මේ විජෙට් එකෙ නම හරියට දාපන් එක පෙන්නනෙ අපිට Text Widget කියල

ඊලගට උබෙ සයිට් එකේ RSS Feed වැඩ නැ එරර් එකක් එනව

ඉලගට උබෙ අර්ටිකල් වලට දාන පින්තුර වල සයිට් එකෙ ලොගො එක දාල තියනව(එක දානකොට අයිනෙන් පොඩියට දාපන්) content එකට මුලික තැන දෙන්න ඔන

තව මම උබෙ ටුවිටර් විජෙට් එක ක්ලික් කරල උබෙ ට්වීට් එකක්ට ගියා, මම ගියෙ ෆේස්බුක් එකේ තියන පූල් ගේම් එකකට, (උබෙ නිශ් එකට අදාල දෙවල් විතරක් ලින්ක් කරන්න, අදාල නොවෙන කිසිම දෙයක් ගාවගන්න එපා)

ඊලගට අතට අහු වුන ඉමෙජ් එකක් tineye එකේ දාල බැලුව එක කලින් වෙන සයිට් එකකින් පබ්ලිශ් කරපු ඉමෙජ් එකක්. ඒත් එක්කම උබ ඒ ඉමෙජ් එකෙ උබෙ සයිට් එකේ ලොගො එකත් දාල තියනව, copyright material කිසිම දෙයක් උබේ සයිට් එකෙ දාන්න එපා, එහෙම දානවන්ම් අඩුම තරමෙ ගත්තු තැන සෝස් ලින්ක් එක යටින් දාන්න

ඉලගට උබේ සයිට් එක හරහම උබේ යූටියුබ් චැනල් එකට ගියා, එකේ මම දැකපු විඩියො ගොඩක් කලින් වෙන අය පබ්ලිශ් කරපු දේවල්, ඉතින් උබෙ ඒ චැනල් එක සයිට් එකත් එක්ක සම්බන්ද කරන්න එප,

ඉලගට උබ තොරගෙන තියන නිශ් එක, උබ හෙන පලල් මතෘක ගැන කතා කරන්නෙ (science/chemst/mechanics etc..), මන් කියන්නෙ එක කැටගරියක් අරන් ඒ ගැන විතරක් හොදට කරපන්, උදා:- මම කැමතියි ක්රීඩා ගැන සයිට් එකක් කරන්න, ඉතින් මුලිනම් පටන් ගන්න්කොට broad niche එකක් අල්ලන්න යන්න එපා, ක්රිඩා ගැනනම් එක ක්රිඩාවක් තොරගන්නව එක ක්රීඩාවක් තොරගෙනත් niche එක ලොකු වැඩි වගෙනම් එතනිනුත් යටට් ගිහින් niche එක තොරගන්නව

eg:- sport

cricket

sri lanka cricket

sri lanka cricket best bowlers

sri lanka cricket best new bowlers

මේ වගෙ තමන්ට ලෙසියෙන් කරන්න පුලුවන් තැනකින් පටන් ගන්න, එක පාරටම primary niceh එක ටර්ගට් කරන්න එපා, micro නිච් වලට යන්න

ඉලගට කිවොත් උබේ content මදි මම වෙන සයන්ස් සයිට් වගෙකට ගිහින් බැලුව උන්ගෙ සුපිරියටම දීල තියන්ව. adsense ගැන විතරක් හිතන්න එපා, ඔයගෙ සයිට් එකට අපු කෙනෙක්ට අය එන්න හිතෙන විදිහට පවතවගන්න, content improve කර්පන්, මේ ටික හරිගස්සල ඇප්ලයි කර්පන් දෙනව,කරන්න අමරුයි කියල අතාරින්න එපා

[QUOTE="matheesh-bandara, post: 19747025, member: 554890"] [SIZE="4"][B]මචං උබෙ සයිට් එක ගත්තම ගොඩක් වැරදි තියනව[/B][/SIZE] :sorry: [SIZE="4"][B]පලවෙනි දේ උබෙ සයිට් එක හරියටම හදල ඉවරයි කියල පෙන්නන්න ඕන පල්ලෙහ පින්තුරෙ බලපන් උබෙ මේ විජෙට් එකෙ නම හරියට දාපන් එක පෙන්නනෙ අපිට Text Widget කියල [/B][/SIZE] [IMG]http://i.imgur.com/8yZyV2i.png[/IMG] [SIZE="4"][B]ඊලගට උබෙ සයිට් එකේ RSS Feed වැඩ නැ එරර් එකක් එනව ඉලගට උබෙ අර්ටිකල් වලට දාන පින්තුර වල සයිට් එකෙ ලොගො එක දාල තියනව(එක දානකොට අයිනෙන් පොඩියට දාපන්) content එකට මුලික තැන දෙන්න ඔන තව මම උබෙ ටුවිටර් විජෙට් එක ක්ලික් කරල උබෙ ට්වීට් එකක්ට ගියා, මම ගියෙ ෆේස්බුක් එකේ තියන පූල් ගේම් එකකට, (උබෙ නිශ් එකට අදාල දෙවල් විතරක් ලින්ක් කරන්න, අදාල නොවෙන කිසිම දෙයක් ගාවගන්න එපා)[/B][/SIZE] [IMG]http://i.imgur.com/nac2EPp.png[/IMG] [SIZE="4"][B]ඊලගට අතට අහු වුන ඉමෙජ් එකක් tineye එකේ දාල බැලුව එක කලින් වෙන සයිට් එකකින් පබ්ලිශ් කරපු ඉමෙජ් එකක්. ඒත් එක්කම උබ ඒ ඉමෙජ් එකෙ උබෙ සයිට් එකේ ලොගො එකත් දාල තියනව, copyright material කිසිම දෙයක් උබේ සයිට් එකෙ දාන්න එපා, එහෙම දානවන්ම් අඩුම තරමෙ ගත්තු තැන සෝස් ලින්ක් එක යටින් දාන්න [/B][/SIZE] [IMG]http://i.imgur.com/9C755Ql.png[/IMG] [SIZE="4"][B]ඉලගට උබේ සයිට් එක හරහම උබේ යූටියුබ් චැනල් එකට ගියා, එකේ මම දැකපු විඩියො ගොඩක් කලින් වෙන අය පබ්ලිශ් කරපු දේවල්, ඉතින් උබෙ ඒ චැනල් එක සයිට් එකත් එක්ක සම්බන්ද කරන්න එප,[/B][/SIZE] [SIZE="4"][B]ඉලගට උබ තොරගෙන තියන නිශ් එක, උබ හෙන පලල් මතෘක ගැන කතා කරන්නෙ (science/chemst/mechanics etc..), මන් කියන්නෙ එක කැටගරියක් අරන් ඒ ගැන විතරක් හොදට කරපන්, උදා:- මම කැමතියි ක්රීඩා ගැන සයිට් එකක් කරන්න, ඉතින් මුලිනම් පටන් ගන්න්කොට broad niche එකක් අල්ලන්න යන්න එපා, ක්රිඩා ගැනනම් එක ක්රිඩාවක් තොරගන්නව එක ක්රීඩාවක් තොරගෙනත් niche එක ලොකු වැඩි වගෙනම් එතනිනුත් යටට් ගිහින් niche එක තොරගන්නව eg:- sport cricket sri lanka cricket sri lanka cricket best bowlers sri lanka cricket best new bowlers මේ වගෙ තමන්ට ලෙසියෙන් කරන්න පුලුවන් තැනකින් පටන් ගන්න, එක පාරටම primary niceh එක ටර්ගට් කරන්න එපා, micro නිච් වලට යන්න ඉලගට කිවොත් උබේ content මදි මම වෙන සයන්ස් සයිට් වගෙකට ගිහින් බැලුව උන්ගෙ සුපිරියටම දීල තියන්ව. adsense ගැන විතරක් හිතන්න එපා, ඔයගෙ සයිට් එකට අපු කෙනෙක්ට අය එන්න හිතෙන විදිහට පවතවගන්න, content improve කර්පන්, මේ ටික හරිගස්සල ඇප්ලයි කර්පන් දෙනව,කරන්න අමරුයි කියල අතාරින්න එපා[/B][/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom