Adsense Guide Sinhala

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ඇඩ්සෙන්ස් පටන් ගමු



    ඇඩ්සෙන්ස් ගැන ගොඩක් අය අහල පොස්ට් දාලා තියනව දක්ක හින්දයි මේ ත්‍රෙඩ් එක දාන්නෙ,
    ඉතින් මුලින්ම අඩ්සෙන්ස් කරන්නම් වෙබ් සයිට් එකක් ඔනනෙ, මමනම් පටන් ගන්න අනුමත කරන්නෙ wordpress වලින් මොකද මුලිකමව කිවොත් wordpress seo friendly නිසා,(free නම් blogger තොරගන්න) හරි එහෙනම්,
    මුලින්ම ඩොමෙයින් නෙම් එකක් ගන්නකොට


    www.entrepreneurs-journey.com

    www.seo4you.com

    මේ වගෙ දෙපත්තටම නැති ඩොමෙන් ගන්න එප, සිම්බල් අංක එන එව ගන්න එපා, හොද ඩොමෙන් එකක් ගන්නකොට ලෙසටම මතක හිටින බ්‍රැන්ඩබල් ඩොමෙන් නමක් ගන්න,

    e.g:-

    www.www.thisiswhyimbroke.com

    www.prospero.com

    www.wikihow.com

    www.moz.com


    තව දෙයක් කියන්න ඔන ඩොමෙයින් නෙම් එක ගන්නකොට ඩොමෙයින් එකට keyword ඇතුලත් වෙන්න අවශ්‍ය නෑ, හොදට මතක් හිටින නමක් ගන්න, ඔයගෙ ඩොමෙයින් නේම් එක google search කරන කොට ඔයගෙ රැන්ක් උඩට ගන්නව, උදරනයකට කිවොත් google එකෙ ඔයත් මේ වගෙ search කරල ඇති

    adsense elakiri,com

    seo elakiri,com

    piumi hansamali elakiri,com :rolleyes: :rofl:

    ඉතින් මේ හැම keyword එකක් අතුලෙම elakiri කියන brand නෙම් එක තියනව ,
    එත් එක්කම කියන්න ඔන කොහොමහරි .com ඩොමෙයින් එකක් ගන්න .org/.net වගෙ එවට යන්න එපා
    ඩොමෙයින් එකත් ගත්ත දැන් හමොටම එන ප්‍රශ්නයක් තම මොන වගෙ තීම් එකක්ද adsense වලට හොඳ , ඇත්තම කිවොත් ඔන තීම් එකක් හොදයි, wordpress වලින් කරන හින්ද මම හොද තීම් කිපයක් මෙතන දාල තියනව, මෙ වගෙ වෙන හොද ඔයා දන්න එකක් තියනවන්ම් එක ගන්න


    WordX (http://demo.mythemeshop.com/s/?theme=WordX)

    Noir (http://wpexplorer-demos.com/noir/)

    Cecero (http://www.mhthemes.com/demo/?theme=cicero)

    MH MAGAZINE – D3 (http://demo.mh-themes.com/magazine3/aliquip-ex-ea-commodo-consequat-duis-autem/)

    Pixelwars (http://themes.pixelwars.org/?theme=read-wp)

    MH magazine (https://mhmagazinedemo.wordpress.com)

    Tasty food (http://magazine3.com/demo/tastyfood/)

    Mommy and me (http://magazine3.com/demo/mommyandme/10-tummy-tightening-foods-for-weight-loss/)

    Feminine (http://magazine3.com/demo/feminine/)

    MH News Desk (http://www.mhthemes.com/demo/?theme=newsdesk)

    තවත් දෙයක් මෙ වගෙ නැවිගෙශන්/මෙනු බාර් එක ස්ක්‍රෝල් කරන කොට යටට එන තීම් ගන්න එපා,

    CCJBqk1.png


    adsense ටාර්ගට් කරල හදල තියන තීම් ගන්න එපා,නොමල් mobile friendly rsponsive තීම් එකක් ගන්න

    හරි දැන් මුලික දෙවල් ටිකනම් හරි (ඩොමෙයින්,තීම් හරි)
    දැන් තියෙන්නෙ හොද තමන්ට ගැලපෙන තමන් කැමති niche එකක් තොරගන්න එක, niche එකක් තොරගන්න එක කටවත් කියල දෙන්න බැ, ඔයා කැමති විශයක් තොරග්න්න,
    උදා:-
    රත්තරං අයිය වගෙන්ම් වාහන ගැන (ඌ වහන ගැන දන්න හින්ද කිවෙ),උබ programmer කෙනෙක්න්ම් ඒ ගැන , උබ වගා කරනව වගෙ දෙවල් දන්නවන්ම් එ ගැන, අපෙ අක්කල එහෙම ඉන්නවනෙ කැම වර්ග එහෙම හදන්න දන්න එ අයට පුලුවන් එ වගෙ දෙවල්,ඉතින් අපි මෙතනදි කරන්නෙ,තවත් කෙනෙක්ට වැදගත් වෙන, ලිපි,විඩියො,පින්තුර වගෙ දෙවල් market කරන එක, කෙටියෙන් කිවොත් content marketing (*!)
    මන් එ කිවෙ තමන් දන්න දේ ගැන ලියල වැඩිය මහින්සි වෙන්නෙ නතුව ගානක් හොයගන්නවන්ම්,
    එහෙම නැත්නම් මේක සිරාම බිස්නස් එකක් විදිහට කරන්න යනවනම් google එකෙන් වැඩිම ගෙවිමක් කරන niche එකක් තොරගන්න එක

    e g:-


    Law

    Business/Finance

    Health

    Fashion

    etc...

    මේ niche වලට තම google එකෙන් වැඩිම ගෙවිම්ක් කරන්නෙ, මේ niche වල keyword rank කරන එක ගොඩක් අමරුයි, එක හින්ද අපිට සිද්ද වෙනව micro niche එකක් තොරගන්න,

    ඉතින් ඔයා health කියන niche එක තොරගත්තනම්, ඔයාට පුලුවන් එක යටතෙ තියන
    weight loss
    eye care

    ඔයා Finance කියන niche එක තොරගත්තනම්
    Personal finance
    wealth management

    ඔයා Fashion කියන niche එක තොරගත්තනම්
    Xmas Fashion
    luxury Fashion

    ඔය වගෙ ඔයා තොරගත්ත niche එකෙ අතුලටම ගිහින් ඔයාට පුලුවන් හොද micro niche එකක් තොරගන්න,

    මන් හිතන්නෙ niche එකක් තොරගන්න එක ගැන අදසක් ඇති ඔයලට දැන්,

    හරි දැන් තියෙන්නෙ සයිට් එකට දාන්න ලිපි හදාගන්න එක, කොහොමද අපි ඉන්ග්‍රිසියෙන් ලිපියක් ලියගන්නෙ, මෙතනදි මුලින්ම කිව වගෙ අතල් එකෙ ගානක් හොයගන්නවන්ම් තමන්ම අර්ටිකල් ලියන්න ඔන, අපි අර්ටිකල් එකක් ලියන්න කලින් low competitive keyword හොයගන්න ඕන

    keyword research

    මම දැන් මෙතන ඉදන් ඉස්සරහට weight loss niche එක තොරගන්නම්, මෙතනදි මම ඔක්කොම පවිච්චි කරන්නෙ free tools :)

    හරි මුලින්ම google keyword planner එකෙන් පටන් ගමු

    http://adwords.google.com/KeywordPlanner

    මෙතනදි මම මුලින්ම KP එකට දුන්නෙ loss weight කියන keyword එක

    bnRGBJx.png


    අපි keyword එකක් හොයගන්නකොට තොරගන්න ඔන long tail keywords, පල්ලෙහ තියන පින්තුරෙ බලපුවම තෙරෙයි මොකක්ද long tail keyword එකක් කියන්නෙ කියල

    fHC6El6.jpg


    දැන් මම loss weight කියන keyword එක ඇනලයිස් කරල how to loss the weight කියන long tail keyword එක ගත්ත, අත්තටම මේ ගත්තු keyword එකෙ දිග මදි මොකද keyword එකෙ තියන වචන ගාන අඩු වෙන තරමට,අපිට ඒක google රැන්ක් කරන්නත් අමරුයි, එක හින්ද පුලුවන් තරම් දිග keyword එකක් ගන්න තමා ට්ර්යි කරන්න ඔන,
    අපිට long tail keyword google keyword planner එක විතරක් යොදාගෙන හොයගන්න බැ,මොකද google එකෙන් අපිට හැම keyword එකක්ම ගන්න දෙන් නැ, එක හින්ද මේ යටින් තියන free tool use කරල අපිට long tail හොයගන්න පුලුවන්


    soovle.com

    lU1fMxw.png


    www.Ubersuggest.org

    7mK4IjO.png


    මම දැන් මේ free tool use කරල හොයගත්ත keyword එක

    "how to lose weight in a week at home"

    දැන් ඔයා web browser එකට moz බාර් එක දාගන්න ඕන, මෙතනින් ගිහින් දාගන්න

    https://moz.com/tools/seo-toolbar


    KG8HyMT.png


    මේ පින්තුරෙ බලුවොත් පෙනව how to lose weight in a week at home කියන keyword එකට monthly searches avg 1900 ක් තියනව

    AQvNMlT.png


    ඔයලට පෙනව දැන් මන් ගත්තු keyword එකෙ google search result එක, එකේ මම සමහර රිසල්ට් වලට ඊතල දාල තියනව, එ රිසල්ට් වල domain authorty (DA) page authority (PA) එක 40 ට අඩුයි කියල, මෙතනදී DA වලට වඩා PA තමා වැදගත් වෙන්නෙ, ඉතින් සම්න්යෙන් 30 ට වඩා අඩුවෙන් තියන රිසල් ලෙසියෙන් අපිට අයින් කරල දාන්න් පුලුවන්, ඔයලත් හොයගන්න ඔන පුලුවන් තරම් අඩුවෙන් තරගයක් දෙන keywords, මේ මොස් බාර් එකෙන් දෙන රිසල්ට් එකෙන්ම විතරක් අපිට බැ තිරනය කරන්න අපේ තොරග්ත්තෙ හරි keyword එකද කියල, ඔයාට බලන්න වෙනව google එකෙන් දෙන රිසල්ට් වලට ගිහින් එවගෙ content Quality කොහොමද කියල, on page seo වලදි keyword එක post එකෙ title/head/post url/meta වල අතුලත් වෙන්න ඕන, ඔයා තොරගත්තු keyword එකම target කරපු site කිහිපයක් තියනවනම් සිද්ද වෙනව වෙන keyword එකකට යන්න, ඉතින් ඔයාට එ විදිහට කරල low competitve keyword එකක් හොයගන්න පුලුවන්,

    0l62P6V.png


    මේ තියෙන්නෙ අර රිසල්ට් එකෙන් දෙන එක සයිට් එකක්, ඔයලට පුලුවන් අදාල සයිට් එකට ගිහින් moz බාර් එක පවිච්චි කරල පොස්ට් එකෙ meta discription/meta tag වගෙ ව්ස්තර බලගන්න, ඔයාලගෙ keyword එක target කරල නත්නම් අදල අනෙක් සයිට් වලින් ඔයාට පුලුවන් එහෙනම් එම keyword එක තොරගන්න, ඉතින් මේ ටිකෙන් keyword එකක් හොයගන්න හැටි සහ තරගය අඩු keyword එකක් හොයාගන්න එක ගැන අදහසක් ඇති ඔයාලට දැන්,

    ඉතින් මම තොරගත්තු keyword එක තමා "How To Lose Weight In A Week At Home"
    දැන් අපි තොරග්ත්තු keyword එක යොදාගෙන කොහොමද අර්ටිකල් එකක් ලියන්නෙ, මුලින්ම keyword එකත් අතුලු වෙන විදිහට මතෘකාවක් යොදාගන්න ඕන

    e.g:-

    keyword:- How To Lose Weight In A Week At Home

    Title:- 10 Quick Tips About How To Lose Weight In A Week At Home

    ඉතින් ඔයාලට හිතල හොද මතෘකාවක් දාගන්න පුලුවන්,දැන්

    Creating Content

    මේක කරන විදි එක එක්කෙනාට වෙනස්, ඔයාට ලියන දේ පිලිබද හොද දැනුමක් තියනවන්ම්, ඉන්ග්‍රිසි දැනුමත් හොදට tතියනවම්, ඔයා තොරගත්තු මතෘකාවට අදාල අර්ටිකල් එක ලියන්න පුලුවන්,එහෙම ලියන අයට කියන්න තියෙන්නෙ ඔයා අර්ටිකල් ලියන්කොට relevant terms ගැන ගොඩක් සලකිලිමත් වෙන්න ඔන

    උදා:- හිතන්න ඔයා ලංකාවෙ මැණික් ගැන ලියනව කියල එතකොට ඔයාට පුලුවන් රත්නපුර කියන එක අතුලත් කරන්න,(සින්හලෙන්ම කිවෙ තේරෙන්න) ඔයා තොරග්ත්තු මතෘකාවට ගැලපෙන relevant keyword යොදාගන්න එක අන්වර්යෙන් කරන්න, තව post length එකත් වැදගත්, length එක වැඩි වෙන තරමට රැන්ක් කරන්න ලෙසියි, කොයිම වෙලාවකවත් වෙන තැනක් තියන දෙයක් කොපි කරල දාන්න එපා ඔයාගෙ සයිට් එක spam team එකෙන් ban කරනව එක හින්ද එක කරන්න එපා, කොහෙන්වත් හොයගන්න නැති අඩුවක් තියන තොරතුරු දෙන්න උත්සහ කරන්න, content is key කියන එක හිතෙ තියාගන්න, ඔයා අර්ටිකල් ලියන්න අදහසක් නැත්න්ම් හොද content writer කෙනෙක්ව hire කරන්න, එයාට ඔයගෙ main keyword/relevant keyword දීල වැඩෙ වෙන්න ඔන හැටි කියන්න, content writerlawa hire කරද්දි හොදට හොයල බලන්න, upwork,iwriter.com/expresswriter.com වගෙ සයිට් වලින් හොද අය හොයගන්න පුලුවන්

    ඉලගට google spame team එකෙනුයි google adsense team එකෙනුයි දෙකෙන්ම ban වෙන්න හෙතුවක් තමා copyrighted image use කරන එක, දැන් කියන්න යන්නෙ copyright free image ගන්න පුලුවන් හොද සයිට් ටිකක්

    https://pixabay.com/

    www.visualhunt.com

    www.http://imagebase.net

    http://openphoto.net

    http://photopin.com/

    https://stocksnap.io

    http://negativespace.co/

    http://www.gratisography.com/

    adsense account එක ban කරගන්න ඕන නැත්නම් කොහෙන්වත් කොපි කරන් නැතුව වැඩේ කරන්න

    ඉතින් මේ ක්‍රම ටික පවිච්චි කරල හොද අර්ටිකල් 30-50 වගේ හදාගත්තට පස්සෙ adsense නැති අය apply කරල අරගන්න අනිවර්යෙන් දෙනව google එකෙන්,


    Ad placement policies

    Avoiding accidental clicks (Bad example: site layout)


    TAfaWJs.png



    nhRh3lx.png



    i3sHeVI.png



    OHxiSgl.png



    h8f7w15.png



    8XBvxSV.png



    iIFeWnW.png



    Vmf4NDn.png



    UhKXgj6.png



    b0xQ5m5.png



    Ensuring proper ad placement

    Ad limit per page

    Currently, on each page AdSense publishers may place:

    Up to three AdSense for content units

    Up to three link units

    Up to two search boxes

    Publishers may not place more than one "large" ad unit per page. We define a "large" ad unit as any unit similar in size to our 300x600 format. For example, this would include our 300x1050 and 970x250 formats, our 750x200 and 580x400 regional formats, and any other custom sized ad with comparable dimensions.


    ඉතින් google එකෙන් ගොඩක් උදාහරන දීල තියෙනව, ඒව මග ඇරල හරියට නිතියට අනුව වැඩෙ කරන්න, adsense ගන්න එක ගෙමක් නැ , ගත්තු account එක පරිස්සම් කරගන්න එක තමා අමරු

    Best practices for ad placement

    First, consider your users

    Organize your site's content logically and make your site easy to navigate. Here are a few questions to ask yourself when considering where to position

    your ads:

    What is the user trying to accomplish by visiting my site?

    What do they do when viewing a particular page?

    Where is their attention likely to be focused?

    How can I integrate ads into this area without getting in the users' way?

    How can I keep the page looking clean, uncluttered and inviting?

    Think like a user, and you may see your page (and your ad placement) in a whole new way. If users can easily find what they're looking for, they'll come back to your site. Also, choose an ad style that's easy for your users to read.

    Show off your content
    View example site layouts

    Good example: site layouts that highlight content

    N4ZjVIH.jpg



    tw5UQLt.jpg


    Bad example: site layout that pushes content below the fold

    eVZwWpf.jpg



    Keep your ads looking like ads

    Choosing ad colors that complement your site is great, but avoid aligning images with your ads or making nearby content mimic their formatting. Displaying ads in these ways isn't permitted by our program policies.

    Call them what they are

    While it may be tempting to call them "resources" or to place them immediately below your site's headings, take care to avoid labels and headings that may mislead users. Ad units may only be labeled as "Advertisements" or "Sponsored links." Also, avoid placing ads in locations where they might be confused with menu, navigation, or download links.

    Less can be more

    While our policies allow you to place 3 ad units, 3 link units, and 2 search boxes on each page of your site, placing the maximum number of ads on your page may make it look cluttered. If users can't find what they're looking for on your site, they may turn elsewhere for information.

    Review your site

    Take some time to explore your site and consider how first-time users might experience it. If you're using a template builder for your site, take extra care to check that ads are appearing correctly, including their "Ads by Google" or "AdChoices" label.

    After you've finished laying out your site, ask yourself these two questions:

    Is my content easy to find?

    Is it easy to distinguish between my site's content and my site's ads?

    If the answer is yes to both, then you're on the right track.


    තව දෙයක් කියන්න ඔන ඔයාල සයිට් එකට ඇඩ් දැම්මට පස්සෙ පෝන් එකකිනුයි ටැබ් එකකිනුයි ගිහින් බලන්න ඇඩ් google policy වලට යටත්ව තියනවද කියල, 100% search engine target කරල සයිට් එක හදන්න එප, content engagement ගැන හිතන්න, එක පාරක් අපු කෙනෙක් අයෙත් එන තත්වෙට ගන්න, quality contetnt දෙන සයිට් වලට adsense පදිරි වෙනව

    හැමදාම adsense blog එකට යන්න අලුත් අප්ඩෙට් මොනවද බලන්න, ට්විටරෙ adsense follow කරන්න fb එකෙනම් adsense නැ, තව හැමදාම adsense forum එකට යන්න, අනික් අයගෙ අත්දැකිම් මොන වගෙද දැනගන්න පුලුවන්

    මචන් ත්‍රෙඩ් එකේ වටිනාකම වැඩිවෙන්නේ උබල ප්‍රශ්න අහන තරමට, එක හින්ද මොකක් හරි අවුලක් තියනවනම් අහපන්, මම දන්නා හැටියට උදව් කරන්නම්
    :)


    ඔය ටික තමා කිවෙ ඉතින්, හමදේම එක ගොඩේ දාන්න බෑ, කිරියෙ උන්ට ප්‍රශ්න තියිනවන්ම් ත්‍රෙඩ් එකෙම අහපන් PM ගහ ගහ දගලන්න එපා, වෙන දකින එකෙටත් මොනව හරි ඉගෙන ගන්න ඔන හින්ද ප්ර්ශ්න මෙතනම අහපන් ඔක්කොටම උත්තර දන්නම් වෙලාව තියන හැටියට

    Adsense වලදි වගේම affiliate වලදිත් අදාල programme එකෙ term & condition guidelines ගැන අමතක කරන්න එපා කල්පනාවෙන් වැඩ කරන්න :)


    හෙන වෙලා බං ගියා ලියන්න, කොපි කරනවන්ම් අඩු තරමෙ මෙතන ලිංක් එකවත් දාපන් :growl:








     
    Last edited:

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    බොහොම වැදගත් සහෝදරයා !!!
    හුගක් මහන්සි වෙලා තියෙනවා
    +