Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Adsense Guide Sinhala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යෙන් first page එකට ගන්නව කියන එක කරන්න අමාරුයි මචං, ඔන් පේජ් හරියට කරානම් කරන්න තියන හොදම දේ රිලවන්ට් සයිට් වලින් බැක්ලින්ක්ස් ගන්න එක මේක තම හැම කෙනාටම කරන්න අමරුම දේ, ඉතින් බැක්ලින්ක්ස් විතරක් නෙමෙ තව ගොඩක් දේවල් මෙතනදි බලපානව මේ Brian Dean ගේ 200 ranking factors මේක බලන්න

ඔයා පොස්ට් ටයිටල් දානකොට සර්ච් කරන කෙනාට උපරිමෙටම ටර්ගට් වෙන විදිහට දාන්න

උදාහරනෙකට මේක බලපන් මම සර්ච් කරපු කීවර්ඩ් එක how to save money from salary ඒ කීවර්ඩ් එකට හොදටම දෙවෙනි රිසල්ට් එක ගැලපෙනව නේද, ඉතින් ගූගල් එකෙන් CTR එක වැඩි සයිටුත් රෑන්ක් කරනව,CTR එක වැඩි කරගන්න තියන හොදම විදිහ තමා පොස්ට් ටයිටල් එක

තව දෙයක් ඔයා වෙන සයිට් එකකින් බැක්ලින්ක් ගන්නකොට ඇන්කර් ටෙස්ට් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඔන

මේ පලවෙනි රිසල් එකෙ බැක්ලින්ක්ස් වල ඇන්කර ටෙස්ට් බලන්න එවා හරියටමටාර්ගට් කරල තියන තැනට ගැලපෙනව, එකට තියෙන්නෙ එවගෙ බැක්ලින්ක්ස් 7යි

ඒත් එක්කම මේ තුන්වෙනි රිසල්ට් එක බලන්න ඒ සයිට් එකට බැක්ලින්ක්ස් ඇවිත් තියන සයිට් අර කලින් සයිට් එකට බැක්ලින්ක්ස් දීල තියන සයිට් වලට වඩා ගොඩක් හොදයි, ඒ වගෙම එකට ඒ වගෙ බැක්ලින්ක් 50+ තියනව එහෙනම් ඇයි මේක පලවෙනි තැනට එන්නෙ නැතුව තුන් වෙනි තැනට ආවෙ

බලන්න ඒ ඇවිත් තියන බැක්ලින්ක්ස් වල ඇන්කර ටෙස්ට්, ඒව ටාර්ගට් පොස්ට් එකට කිසිම ගැලපිමක් නෑ, මෙතනදි එකයි හේතුව රිසල් එක 3න් වෙනි තැනට බහින්න, එක හින්දා ඒ ගැන අවදානෙන් ඉන්න

උබෙ competitors ලට වඩා දෙයක් කරම ඇති උඩට ගන්න,

මම මෙච්චරක් බැක්ලින්ක්ස් ගන්න ඕන, මම මෙච්චරක් විරල් ශෙයා වෙන්න දෙන්න ඔන,මම මෙච්චර LSI keyword ටාර්ගට් කරන්න ඔන කියල ප්රමානයක් කියන්න බෑ මචං,

කැලයක් මද්දෙන් මිනිස්සු දෙන්නෙක් යනව යනකොට ඉස්සරහට සින්හයෙක් එනව පලවෙනි මනුස්සය එක දැකපු ගමන් අනික් පැත්තට දුවන්න ගත්ත දෙවෙනි මනුස්සය අර දුවන මනුස්සයට කියනව මොඩ වැඩ කරන්න එපා ඔයාට කවදාවත් සින්හයෙක්ට වඩා හයියෙන් දුවන්න බෑ කියල , එතකොට පලවෙනි මනුස්සය කියනව මට දැන් කොහොමටවත් සින්හයට වඩා හයියෙන් දුවන්න ඕන් නෑ මට දැන් ඕන ඔයාට වඩා හයියෙන් දුවන්නයි

[QUOTE="matheesh-bandara, post: 19982680, member: 554890"] [B][SIZE="4"][B]අනිවාර්යෙන් first page එකට ගන්නව කියන එක කරන්න අමාරුයි මචං, ඔන් පේජ් හරියට කරානම් කරන්න තියන හොදම දේ රිලවන්ට් සයිට් වලින් බැක්ලින්ක්ස් ගන්න එක මේක තම හැම කෙනාටම කරන්න අමරුම දේ, ඉතින් බැක්ලින්ක්ස් විතරක් නෙමෙ තව ගොඩක් දේවල් මෙතනදි බලපානව මේ Brian Dean ගේ 200 ranking factors මේක බලන්න [IMG]https://cdn.searchenginejournal.com/wp-content/uploads/2013/05/Infographic-Googles-200-Ranking-Factors-637x16014.jpg[/IMG] ඔයා පොස්ට් ටයිටල් දානකොට සර්ච් කරන කෙනාට උපරිමෙටම ටර්ගට් වෙන විදිහට දාන්න උදාහරනෙකට මේක බලපන් මම සර්ච් කරපු කීවර්ඩ් එක how to save money from salary ඒ කීවර්ඩ් එකට හොදටම දෙවෙනි රිසල්ට් එක ගැලපෙනව නේද, ඉතින් ගූගල් එකෙන් CTR එක වැඩි සයිටුත් රෑන්ක් කරනව,CTR එක වැඩි කරගන්න තියන හොදම විදිහ තමා පොස්ට් ටයිටල් එක [IMG]http://i.imgur.com/AnTJjyZ.png[/IMG] තව දෙයක් ඔයා වෙන සයිට් එකකින් බැක්ලින්ක් ගන්නකොට ඇන්කර් ටෙස්ට් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඔන [IMG]http://i.imgur.com/0grxWe6.png[/IMG] මේ පලවෙනි රිසල් එකෙ බැක්ලින්ක්ස් වල ඇන්කර ටෙස්ට් බලන්න එවා හරියටමටාර්ගට් කරල තියන තැනට ගැලපෙනව, එකට තියෙන්නෙ එවගෙ බැක්ලින්ක්ස් 7යි [IMG]http://i.imgur.com/RZ60NXn.png[/IMG] ඒත් එක්කම මේ තුන්වෙනි රිසල්ට් එක බලන්න ඒ සයිට් එකට බැක්ලින්ක්ස් ඇවිත් තියන සයිට් අර කලින් සයිට් එකට බැක්ලින්ක්ස් දීල තියන සයිට් වලට වඩා ගොඩක් හොදයි, ඒ වගෙම එකට ඒ වගෙ බැක්ලින්ක් 50+ තියනව එහෙනම් ඇයි මේක පලවෙනි තැනට එන්නෙ නැතුව තුන් වෙනි තැනට ආවෙ බලන්න ඒ ඇවිත් තියන බැක්ලින්ක්ස් වල ඇන්කර ටෙස්ට්, ඒව ටාර්ගට් පොස්ට් එකට කිසිම ගැලපිමක් නෑ, මෙතනදි එකයි හේතුව රිසල් එක 3න් වෙනි තැනට බහින්න, එක හින්දා ඒ ගැන අවදානෙන් ඉන්න [IMG]http://i.imgur.com/qCjtUYH.png[/IMG] [COLOR="Red"]උබෙ competitors ලට වඩා දෙයක් කරම ඇති උඩට ගන්න,[/COLOR] මම මෙච්චරක් බැක්ලින්ක්ස් ගන්න ඕන, මම මෙච්චරක් විරල් ශෙයා වෙන්න දෙන්න ඔන,මම මෙච්චර LSI keyword ටාර්ගට් කරන්න ඔන කියල ප්රමානයක් කියන්න බෑ මචං, :) කැලයක් මද්දෙන් මිනිස්සු දෙන්නෙක් යනව යනකොට ඉස්සරහට සින්හයෙක් එනව පලවෙනි මනුස්සය එක දැකපු ගමන් අනික් පැත්තට දුවන්න ගත්ත දෙවෙනි මනුස්සය අර දුවන මනුස්සයට කියනව මොඩ වැඩ කරන්න එපා ඔයාට කවදාවත් සින්හයෙක්ට වඩා හයියෙන් දුවන්න බෑ කියල , එතකොට පලවෙනි මනුස්සය කියනව මට දැන් කොහොමටවත් සින්හයට වඩා හයියෙන් දුවන්න ඕන් නෑ මට දැන් ඕන ඔයාට වඩා හයියෙන් දුවන්නයි[/B][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom