Adsense Hora Clicks !!!

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    yaaluwane kauda akek mage adsense ads walata hora click dala ada 400k vithara.:angry::angry::angry:
    .iye dala 300k vithara..so mata bayai mawa baned weida kiyala...:sorry::sorry::sorry:
    ahema api baned wenawada yaaluwane ??:sorry::sorry::sorry:
    meka Google akata report karanna puluwanda ?/:shocked::shocked:
    Help Me plz
    :love::love:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ehema case ekakadi google karayata report karanna ona kiyala man kiyawapu ewaye thiyenawa dakka.eth karanne kohomada nam danne na machan mata google adsense nathi hinda. umbata danata karanna puluwan hondama de thamai ikmanata ads ain karana eka site eken. ethakota mokekta wath clcik karanna bane.ita passe report karana widiya hoyapan :D
     
    Mr. Wrong Englsh

    Junior member
  • Nov 23, 2011
    82
    11
    8
    matath bog ekak thiyenawa. oya baya wen nathiwa inna. ban wenne naha. salli denne na echcharai. matath oma una ban ehema ban karanne na dannawa google eken ehema wenawa kiyala.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ehema case ekakadi google karayata report karanna ona kiyala man kiyawapu ewaye thiyenawa dakka.eth karanne kohomada nam danne na machan mata google adsense nathi hinda. umbata danata karanna puluwan hondama de thamai ikmanata ads ain karana eka site eken. ethakota mokekta wath clcik karanna bane.ita passe report karana widiya hoyapan :D
    ane manda ban apaa wela thiyenna matanam den
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    ඔව් ඔව් උඹ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව නිකන් ඉදපන්කො මේකෙ ඉන්න විද්වත්තු කියන දේ අහලා. පේමන්ට්ස් විතරක් නෙවෙයි මචන් ඇපත් නැති වෙනවා ඔය වැඩේට ක්‍රියාමාර්ගයක් නොගෙන හිටියොත්. උඹේ එකවුන්ට් එක ගොඩක් පරණ එකක් සහ සෑහෙණ හොයන එකක් නම් ඔය උඩ එකා කිව්වා වගේ චාන්ස් එකක් තියෙනවා ඇත්තටම. ඒත් අළුත් එකවුන්ට් එකක් නම් මල්ලි දැන්ම මොනවා හරි කරන්න. දවසට ‍එක සයිට් එකකට විසිට්ස් විසිපන්දහට වැඩි වර්ඩ්ප්‍රෙස් සයිට් තියෙනවා මං ගාව ඒවට මම පේ කරලා ක්ලික්ස් දම්මගත්තා අනූ නමයෙන් බේරුනේ පස්සෙ :sorry: ඒ ටික නැතුව පේමන්ට්ස් ලැබුනා. එළකිරි එකේ අහලා වැඩක් නැහැ. ඇඩ්සෙන්ස් ෆෝරම් එකේ අහන්න ගිහිල්ලා. :)
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    අනික කවදාවත් ඔයාගෙ සයිට්ස් ලන්කාවෙ අයට දෙන්න එපා විශේෂයෙන්ම ‍මේවායෙ ඉන්න ගොඩක් අය කුහකයි. කවදාවත්ම තමන් කරන දෙයක් කියන්න එපා පෙන්වන්න එපා.

    1) අපේ සයිට් කොපි කරනවා.
    2) කෙලවන්නමයි බලන්නෙ. (ක්ලික් කරලා වගේ වැඩ කරලා)
     
    2008 adsense acc akak ban,mama Fb aketh online help group ake demma kisi wedak une ne kauruwath danne ne neththam kiala denne

    uba oya kiyala thiyena dekama meta me elakiri ake wela thiyenawa ban
    1 ) mage site ake name ake akuru wenas karala den site 3k wage thiyenawa ban mona karannada ethen:angry:
    2) me Ek ake aka ballek mage 500$wage thibba adsense account akakata gema dunna ban..eda indan man kawadawath mage site nam meke akekutwath dunne
     
    Last edited:

    http://www.google.com/adsense/support/bin/answer.py?hl=en&answer=32870

    Remove your site(s) from the allowed sites list if you are using it. If you aren't using it, then use it, and don't list your site that is under attack in the list. Just put google.com or some generic site in the list. This will stop any charges being made to the advertisers who are getting these bad clicks on their ads, and protect your AdSense account from possible disabling. See the link below if unfamiliar (allowed sites).

    Then, read the thread in the second link below on how to best respond to click bomb attacks. When you have determined where the clicks are coming from, and have figured out how to stop them, make a detailed invalid click report to AdSense with as much data as you can find and provide - ip addresses, networks or geo-location the clicks are coming from (the more you can ID the attacker, the better). Use .htaccess file to block that IP/ISP or whatever you can do to keep the clicker or clickbot away from your site. Details of this are in the second link. Move quickly to stop the clicks counting first (allowed sites list), then read carefully in the second link. I wish you success in stopping the attack. It can be done!

    References:
    [1] How do I add sites to my Allowed Sites list? - AdSense Help - Google (Help Articles)

    Query used: allowed sites list

    [2]The crash course emergency strategy for click bombing attacks - Google(Help Articles)

    Query used: crash course click bomb attack survival

    Source http://www.google.com/support/forum/p/AdSense/thread?tid=77e4a8a3a1e791f6&hl=en
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka

    Well said