Adsense verification letter එක තම අවේ නෑ.මාස දෙකකට වඩා වැඩි. verify කරගන්න වෙන ක්‍රමයක් තියනවද? Passport තියනවා DL නම් නෑ.