ADSL රවුටරය Config කරමු

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ADSL රවුටරය Config කරන හැටි ගැන කතා කරමු
    මේක මට ලියන්න හිතුනේ අවරුද්දකට විතර කලින් දවසක් මම මාර කට්ටක් කාපු නිසා.යාලුවෙක් අලුතෙන් ගෙනාපු රව්ටරය වැඩ නොකිරීම.එකෙන් තමයි මම මේක කොන්ෆිග් කරන හැටි ඉගනගත්තේ.SLT එකේ කලින් වැඩකරපු යාලුවෙක් තමයි මේක කියල දුන්නේ.
    දැන් සතියකට විතර කලින් මම ADSL ගත්තා. හම්බවුනේ ZTE W300 රවුටර් එකක්.
    ගෙදට ගෙනල්ල මැනුවෙල් ඒක බැලුවම එකේ කොන්ෆිග් කරන හැටි නෑ.දන්නේ නැති කෙනෙක් ගත්තනම් :angry::angry::angry::angry:
    අපි අලුතින් ADSL රවුටර් එකක් ගත්තා කියමු
    නැත්නම් නයට යාලුවෙක්ගෙන් ඉල්ලා ගත්තා කියමු.
    කොන්ෆිග් කරන්න දන්නේ නැති අයට ඒක එක්කෙනාගේ අගේ බලන්න වෙනවනේ.
    මම කියලා දෙන්නම් ඒක කරන විදිය
    මගේ ගෙදර තියෙන තියෙන මැෂින් එකේ XP තමයි දුවන්නේ. ඒක නිසා XP වලින් කරන හැටි තමා දාල තියෙන්නේ. සෙවන් වලත් වෙනසක් නෑ.පලවෙනි ස්ටෙප් ඒක ඇර. ඒක මගහැරලා ගියත් කමක් නෑ.ලොග් වෙන්න බැරිනම් ඒක කරන්නම ඕනේ.


    1:yes:මුලින්ම Local Area Connection එකේ Properties ගන්න (Start->Control Panel->Network Connections)
    internet protocol වල Properties බලන්න Obtain IP address automaticaly ද තියෙන්නේ කියල එහෙම නැත්නම් දාගන්න. නැත්නම් රවුටර් එකට ලොග් වෙන්න බෑ.
    ad1rj.jpg



    2:yes:ඔයාගේ බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ 192.168.1.1 ටයිප් කරලා එන්ටර් කරන්න.


    3:yes:මෙහෙම එකක් එවි.
    ad2fm.jpg

    ෆෝන් එකකින් වයි ෆයි හරහා ලොග් වෙන්නත් පුළුවන්. එතකොට යුසර්නෙම් එකයි පාස්වර්ඩ් එකයි වෙන වෙනම ඉල්ලයි.
    -Username= admin
    -Password= admin හෝ password (වර්ගය අනුව වෙනස් වේ ZTE වල ඇඩ්ඩිං ම තමා )


    4:yes:දැන් තමන් හොයාගන්න ඕනේ තමන්ගේ රවුටරේ සෙටින්ග්ස් තියෙන විදිය.
    ad3su.jpg

    අලුත් ඒවායේ username/password විතරක් දීල සේව් කරාම ඇති.සේව් බටන් එක මේ රූපේ පෙන්න නැතත් යටම කෙලවරේ තියෙනවා .
    එත් වැඩ නැත්නම් මේ ටික මේ විදියට හදා ගන්න.
    Routing Type => PPPoE
    Virtual Path Identifier (VPI) => 8
    Virtual Circuit Identifier (VCI) => 35
    Multiplexing Method => LLC/SNAP
    Authentication Protocol => PAP
    ADSL Standard => G.dmt (G992.1) / ADSL 2+ (G992.2)

    ZTE ZXV10 W300 ගැන වැඩි දුරටත් dilrasan සහෝදරයාගේ ත්‍රෙඩ් එක

    5 :yes:දැන් වැඩ ඉවරයි. හැබැයි ඔයාලා ඔය දැනුම වැරදි විදියට පාවිච්චි කරන්න එපා :no: වඳුරට දැලිපිහිය අහු වුනා වගේ :angry:. ඉන්ටනෙට් කැෆේ වල රවුටර් වල එහෙම සෙටින්ග්ස් වෙනස් කරන්න එහෙම එපා.:D

    :Pකෝකටත් තමන්ගේ ඇඩ්මින් පාස්වර්ඩ් එක වෙනස් කරලා තියන්න.

    *:nerd: රව්ටරේ වෙලාව වැරදියට පෙන්නනවා නම්, එක දකිනකොට නිකම් අඩුවක් වගේ නම් Time zone වල GMT+ 5:30 දාලා NTP Server Address එක 129.6.15.28 හරි දන්න වෙන සර්වර් එකක් හරි දෙන්න (log එකක් බලන්න ඕනේ වුනොත් වටිනවා)
    දැන් ඉතින් අනිත් අයටත් බලන්න කොමන්ට් එකක් දාල ,මටත් රේප් එහෙම දීලම වැඩේ කරන්න.

    හැබැයි මගෙන් අහල හෝ නැතුව මේක කොපි කරන්න තහනම්. එළකිරි එකේ විතරයි පල කරේ.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    2:yes:ඔයාගේ බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ 192.168.1.1 ටයිප් කරලා එන්ටර් කරන්න.

    [/COLOR]
    මේ ක හැම වෙලේම හරියන්නෙ නෑ.. සමහර routers වල ip එක එන්නෙ 192.168.0.1 හැටියට.
    ඕක හරියටම බලන්න windows වල network connection එකේ status එක අරගන්න. නැත්තං command line එකේ ipconfig /all කියලා ගහන්න. දෙකෙන්ම DHCP SERVER එකෙ IP එක පෙන්නයි. අන්න ඒ IP එක තමයි router එකේ IP එක.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    :D
    ela wadak machan.. math e kale hena kattaka kawa me magula config karaganna... 2+
    Thanks +4
    ammata udu kunu karawala. ela ela ;)
    :D
    :D
    Machan Zte router eke max download speed eka keeyada enne ubata? mata 3Mbps walata wadiya wadi wenne naha ne.
    මගේ 2Mbps කනෙක්ෂන් එක ඒ ගාන එනවා
    :D
    Click Here
    methanath godak dewal thiyeanwa oya router eka gena...:D
    ඔව බන් ඕක දන්නේ නැතුව කී දෙනෙක් කටු කනවද. අඩුගානේ මැනුවෙල් එකේ දෙන්න ඕනෙනේ.
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    මේ ක හැම වෙලේම හරියන්නෙ නෑ.. සමහර routers වල ip එක එන්නෙ 192.168.0.1 හැටියට.
    ඕක හරියටම බලන්න windows වල network connection එකේ status එක අරගන්න. නැත්තං command line එකේ ipconfig /all කියලා ගහන්න. දෙකෙන්ම DHCP SERVER එකෙ IP එක පෙන්නයි. අන්න ඒ IP එක තමයි router එකේ IP එක.

    standerd is 192.168.1.1 (common)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල..මම නම් කරේ ඉස්සර slt කාරයො ඕක හදල දීල ගියපු ගමන් config backup එකක් ගහගනිපු එක. එතකොට ලේසි මොන අවුල ගියත් reset කරල file එක upload කරපු ගමන් වැඩ
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේ ක හැම වෙලේම හරියන්නෙ නෑ.. සමහර routers වල ip එක එන්නෙ 192.168.0.1 හැටියට.
    ඕක හරියටම බලන්න windows වල network connection එකේ status එක අරගන්න. නැත්තං command line එකේ ipconfig /all කියලා ගහන්න. දෙකෙන්ම DHCP SERVER එකෙ IP එක පෙන්නයි. අන්න ඒ IP එක තමයි router එකේ IP එක.
    thanks
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මචන්, virtual circuit කියන එක select කරද්දි PVCs summary එක බලලා එකෙ 8 හා 35 values ඇවිත් තියන එක select කරන්න කියල තම slt එකෙ උන් කිව්වෙ. මගෙත් තියෙන්නෙ PVC0 මයි.වෙනස් වෙන වෙලාවල් තියනවද දන්නෑ.
    anyway thanks for sharing.
    :D:D
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්, virtual circuit කියන එක select කරද්දි PVCs summary එක බලලා එකෙ 8 හා 35 values ඇවිත් තියන එක select කරන්න කියල තම slt එකෙ උන් කිව්වෙ. මගෙත් තියෙන්නෙ PVC0 මයි.වෙනස් වෙන වෙලාවල් තියනවද දන්නෑ.
    anyway thanks for sharing.
    :D:D

    ad3su.jpg

    VPI-8 VCI-35 තමයි ඉන්ටනෙට් වලට එන්නේ.
    පියෝ ටීවී වලට වෙනස් ද දන්නේ නෑ.