machanla mama danata paawichchi karanne dialog 50 package eka,eewunata eke podi podi case hinda mama hituwa ADSL connection ekak ganna. metana inna godak denek gawa adsl tiyana nisa mama hituwa methana daanna ona kiyala.mata kiyanawada ubala pawichchi karanna unlimited package ganai kohomada gaththe kiyala.big help!!!!!!!
Last edited:
අළුතෙන් ගන්නව නම් ඉතින් උඹට "නමට අන්ලිමිටඩ් වැඩට ලිමිටඩ්" කනෙක්ෂන් එකක් ගන්න පුළුවන් දෙයියනේ කියල..
සීමාව පැන්නාම ඩයල් අප්.
සිරාවටම ලංකාවෙ උන්ට නෙට් එපා කරන්න ද මන්ද හදන්නෙ මේ එස් එල් ටී යක්කු..