adsl magulak

pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    ADSL ude indan wada naha, meka hari magulak, call karama hamadama kiyana banamai kiyanne.

    Umbalatath Ada ADSL issue tiynawada ?
     

    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    අපේ පෙරේදා උනා... කෝල් කලාම කියුවා රෙපෙයාර් පටන් අරන්ලු... පාරේ වයර් මාරු කරනවලු....
     

    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    අපේ පෙරේදා උනා... කෝල් කලාම කියුවා රෙපෙයාර් පටන් අරන්ලු... පාරේ වයර් මාරු කරනවලු....

    machan, kochchara wela giyada connection eka OK wenna
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    572
    62
    28
    අපේනම් ලෙසටම වැඩ
    රෙපෙයාර් අවොත් ටිකකින් හරියයි