ADSL observations and night time SNR margin drop

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    Machun please contact SLT Call center and downgrade the bandwidth upto 128 upload and 1Mbps [128kbps - 1Mbps] download then SNR will be ok and you can use the internet without any interuptions

    හොඳට හිටි :P ප්‍රශ්නෙ හොඳට කියවල බලපන් දවල්ට හොඳට තියන snr එක රෑට එකපාරට ලොකු වෙනසකින් අඩුවෙන්නේ බං.
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,712
    6,287
    113
    ගග අද්දර
    නැහැ බං මේක දවල්ට SNR 13.5db එනවා අයෙත් රෑ 8.00 SNR 7db වලට බහිනවා. ප්‍රශ්නෙ මෙච්චර වෙනසක් වෙන්නෙ කොහොමද බං. :dull:

    slt technician ආයිත් ආපු වෙලාවක මන් ඕක අහන්නම්කො.
    මේ ටික නේට් එකෙන් හම්බ උනේ

    "Fairly normal at night.. more people using internet.. more cross-talk on the lines. Basic phone system crosstalk is major issue.

    Apart from that, the usual suspects.. TV sets.. doesn't have to be in your house.. can be in a neighbour close enough to radiate.. those big screen TV.. plasma in particular are great rf sources. We had a case where it was a TV down the street but the phone bundle crossed his house near enough to pick up the noise.. this is especially bad in apartments and flats of course where separation is less."

    http://forums.whirlpool.net.au/archive/1885925
     
    කොල්ලො මමත් ඕක බැලුව ඒත් ඉස්සර නැතුව මේ time frame එකේම මේක වෙන එකයි අවුල. :dull: වැඩක් නැහැ බං technician ආවට මමත් අපේ පැත්ත බලන එකාගෙන් ඇහුව. උටත් උත්තර නැහැ. කමක් නැහැ බලපන්කො උඹේ line එක බලන පොරගෙන් අහල. :dull:
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,712
    6,287
    113
    ගග අද්දර
    කොල්ලො මමත් ඕක බැලුව ඒත් ඉස්සර නැතුව මේ time frame එකේම මේක වෙන එකයි අවුල. :dull: වැඩක් නැහැ බං technician ආවට මමත් අපේ පැත්ත බලන එකාගෙන් ඇහුව. උටත් උත්තර නැහැ. කමක් නැහැ බලපන්කො උඹේ line එක බලන පොරගෙන් අහල. :dull:

    මට හිතුන බලල ඇති කයල. adsl ගැන මොකක් හරි සර්ච් කලොත් එන්නේ හද්ද පරණ ආටිකල් එකක්මයි... :lol::lol: උගෙන් අහල ගන්න තරමේ උත්තරයක්වත් කෝල් සෙන්ටර් එකේ ගැනිගෙන් ගන්න බැහැනේ බන්. මූ තමයි අහන්න හොදම එකා. ඌට උත්තරයක් නැහැ කියන්නේ ඉතින් දුක තමා.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    මට හිතුන බලල ඇති කයල. adsl ගැන මොකක් හරි සර්ච් කලොත් එන්නේ හද්ද පරණ ආටිකල් එකක්මයි... :lol::lol:

    හ්ම් search කලොත් එන්නෙ ඕක තමා ගොඩක් වෙලාවට whirlpool එකේ ඔය ගැන අනන්තවත් අහල තිබ්බ. ඒත් මට හරියන උත්තරේ නැත. :oo:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,712
    6,287
    113
    ගග අද්දර
    හ්ම් search කලොත් එන්නෙ ඕක තමා ගොඩක් වෙලාවට whirlpool එකේ ඔය ගැන අනන්තවත් අහල තිබ්බ. ඒත් මට හරියන උත්තරේ නැත. :oo:

    :(:( බලමු බලමු ට්‍රයි එකක් දීල හොයාගන්න. :yes::yes:
     
    ravendraluka

    Junior member
  • Apr 10, 2007
    25
    3
    8
    machan ube line attenuation aka anuwa ube Exchange akath akka dura wadi wenna one . mokakda area aka. poddak details denna
     
    Last edited: