ADSL Router

Adfly

Member
Jun 30, 2012
190
7
0
machanla mama ADSL ganna yanne....mata hoda router ekak ganna visthara tikak kiyannako....????? ganan ehema kiyanna,,,,,,,, E-Bay walin gennanna puluwan da???
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho maa gaawanam thiyenne COMTREND kiyala ekak ..... ekanam hodai godak aya use karnawa , low signals walata hoda router ekak nethnam PROLINK thibba but eka witin wita disconnect wenawa
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    SLT eken 1999/- dena wifi router eka ganin banz,awulak na,router eka shape,boruwata router ekata wenama loku ganak wiyadam karana eka therumak na,
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    slt eken aluth connection ekak ganiddi wireless routr ekak denawa aduwata eka gattat awlak na
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,329
    113
    D-Link wi-fi routers හොඳයි කියල තමයි කියන්නෙ , ඒක නිසා මමත් ගත්තෙ ඒකක් , හැබැයි TP-Link වල ගාන අඩුයි ,, D-Link ගාන වැඩී ... SLT ජරාව නම් ගන්න එපා බං ... වැඩක් නෑ .... signal strength එක අන්තිමයි .... අනිත් එක D-Link wi-fi routers වල signal speed එකයි strength එකයි වැඩී N routers වල ... eg: D-Link DSL 2750U - N300 router etc. , "G" වර්ගයේ routers walata wada "N" වර්ගයේ routers හොඳයි ... දැන් "N" වර්ගයේ D-Link wi-fi routers රු 6500 වගේ ගන්න පුළුවන් , "G" වර්ගයේ D-Link wi-fi routers රු 6000 වගේ ගන්න පුළුවන් , TP-Link ඒව , රු 5000 -5500 කට වගේ ගන්න පුළුවන්, Unity Plaza එකේ ඕනෙ තරම් තියෙනවා ... ebay එකෙන් ගත්තට කමක් නෑ ADSL port තියෙන එකක් ගනින් , සමහර ebay එකේ විකුණන routers වල තියෙන්නෙ WAN port, ඒව ලංකාවෙ telephone line එකට හරි යන්නෙ නෑ ... ඒක නිසා බලල ගනින් ....
     
    Last edited:

    Adfly

    Member
    Jun 30, 2012
    190
    7
    0
    :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D macho..............ubala okkota thanks.............loku help ekak kale..... ELAKIRI set eka........... :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    D-Link / TP-Link / Level-1 / Cisco / Linksys / Edimax Routers දෙන්නම් අවුරුදු 2 ~ 3 වොරන්ටි එක්ක...... :yes:


    profilepic1489_1.gif
     
    Last edited: