prolink adsl router එකේ සයිට් බ්ලොක් කරන විදිය දන්නේ කවුද? මං url filter කියලා තියෙන එකට keyword විදියට සයිට් ලින්ක් ඇඩ් කරා. ඒත් මුකුත් උන් නෑ.