මචංලා මං අද SLT එකට complain එකක් කළා router එකේ wifi speed අඩුයි කියලා. Technicians ලා දෙන්නෙක් ඇවිල්ලා පැයක් විතර router එක restart, reboot කළා ඒත් හරි ගියේ නෑ. මට අලුත් router එකක් දෙන්නම් කියලා කිව්වා.
මට දැනගන්න ඕන අලුත් router එක WiFi 5 dual band (2.4 + 5 Ghz) එකක් හම්බෙයිද කියලා. මොකද මං අහලා තිබ්බා උන් අලුතෙන් දෙන්නේ ඒවා කියලා.
උන් ඒක දුන්නේ නැත්තම් මට request කරන්න පුළුවන්ද?
මගේ දැනට තියෙන එකෙත් power supply එක මාස ගාණකට කලින් පිච්චිලා මං දැන් පරණ pc power supply එකකින් ඒකට power දෙන්නේ. Replace කරද්දි ඕක අවුලක් වෙන එකක් නෑ නේද?