Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
adukule para....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“අපි අස්වෙන්නේ නෑ“ - මෝටර් බයිසිකලයෙන්“ මහරගමට තේරී පත්වූ සභිකයින්ගෙන් මැ.කොට ලිපියක්

සභික ධුර වලින් ඉල්ලා අස්වෙන බවට විවිධ පාර්ශව විසින් ගෙන යනු ලබන කතාවන් සම්පූර්ණ අසත්යක් බවත් තමන් මහරගම ජනතාවට විශාල සේවයක් සිදු කිරීමට උද්යෝගයෙන් හා දැඩි බලාපොරොත්තුවෙන් සිටින බවත් මෝටර් බයිසිකලය ලකුණින් තරඟ කර ජයග්රහණය කළ සභිකයන් 7 දෙනෙකු අද(20) මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දන්වා තිබේ.

පසුගියදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් මහරගම නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 02 මෝටර් බයිසිකලය ලකුණින් තරඟ කොට ජයග්රහණය කර තේරී පත්වූ සභිකයන් 7 දෙනෙක් අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ලිඛිතව මේ බව දන්වා ඇත.

නාගරික සභික ධුර ප්රතික්ෂේප කිරීමක් හෝ එම ධුර සඳහා වෙනත් පුද්ගලයින් පත්කිරීමට තමන් කැමති බව හැඟවෙන කිසිදු ලියවිල්ලකට අත්සන් කර නොමැති බවද එසේ යම් ලියවිල්ලක් ඉදිරිපත් වන්නේ නම් ඒවා කූට ලියවිලි ලෙස සලකන ලෙසද මෙහිදී ඔවුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියහ.

ගම්පහ, බඩල්ගම ප්රදේශයේ පදිංචි ලලිත් ගුණවර්ධන, දිලන්ති කුසුම්සිරි, බෝඹුවිල දේවගේ ජොසපින්, චමිඳු ලක්ෂාන් රණසිංහ, ධම්මිකා නිශාන්ති, ලක්මිණි නිශාන්ති සහ හංසනී රුවන්ති යන සභිකයන් නීතීඥ නාමල් රාජපක්ෂ මහතා සමඟ මෙසේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියහ.

am.lk

[QUOTE="Tchuk, post: 22885690, member: 435663"] [B] “අපි අස්වෙන්නේ නෑ“ - මෝටර් බයිසිකලයෙන්“ මහරගමට තේරී පත්වූ සභිකයින්ගෙන් මැ.කොට ලිපියක් [/B] [URL="http://am.lk/media/k2/items/cache/10e7625d268774e3e6891f70efcd68ca_XL.jpg"] [IMG]http://am.lk/media/k2/items/cache/10e7625d268774e3e6891f70efcd68ca_L.jpg[/IMG] [/URL] සභික ධුර වලින් ඉල්ලා අස්වෙන බවට විවිධ පාර්ශව විසින් ගෙන යනු ලබන කතාවන් සම්පූර්ණ අසත්යක් බවත් තමන් මහරගම ජනතාවට විශාල සේවයක් සිදු කිරීමට උද්යෝගයෙන් හා දැඩි බලාපොරොත්තුවෙන් සිටින බවත් මෝටර් බයිසිකලය ලකුණින් තරඟ කර ජයග්රහණය කළ සභිකයන් 7 දෙනෙකු අද(20) මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දන්වා තිබේ. පසුගියදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් මහරගම නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 02 මෝටර් බයිසිකලය ලකුණින් තරඟ කොට ජයග්රහණය කර තේරී පත්වූ සභිකයන් 7 දෙනෙක් අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ලිඛිතව මේ බව දන්වා ඇත. නාගරික සභික ධුර ප්රතික්ෂේප කිරීමක් හෝ එම ධුර සඳහා වෙනත් පුද්ගලයින් පත්කිරීමට තමන් කැමති බව හැඟවෙන කිසිදු ලියවිල්ලකට අත්සන් කර නොමැති බවද එසේ යම් ලියවිල්ලක් ඉදිරිපත් වන්නේ නම් ඒවා කූට ලියවිලි ලෙස සලකන ලෙසද මෙහිදී ඔවුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියහ. ගම්පහ, බඩල්ගම ප්රදේශයේ පදිංචි ලලිත් ගුණවර්ධන, දිලන්ති කුසුම්සිරි, බෝඹුවිල දේවගේ ජොසපින්, චමිඳු ලක්ෂාන් රණසිංහ, ධම්මිකා නිශාන්ති, ලක්මිණි නිශාන්ති සහ හංසනී රුවන්ති යන සභිකයන් නීතීඥ නාමල් රාජපක්ෂ මහතා සමඟ මෙසේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියහ. am.lk [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom